ඔන්න රට හදන තැන....
උපුටා ගත්තේ මාධ්‍යවේදී බුද්ධික ලියනගේ Facebook පිටුවෙන්
ඔන්න රට හදන තැන....
නිව්යෝර්ක් ටයිම්ස් විවාදය අද....ආණ්ඩුවත් නෑ...විපක්ෂයේ චෝදනා ලැබූවන් ඇත්තෙත් නෑ...කහින එවුනුත් නෑ...කහන උනුත් නෑ...ඝනපූර්ණය නැතිව දෙතුන් පාරක් සීනුව නාද කරල දෙවරක් කට්ටිය ගෙන්නල බැරිම තැන කල්...