එදා අමල් කියපු දේ
මේ වීඩීයෝ එක ගොඩක් පරණයි. ඔයාලා දැනටමත් දන්නවා රූනි කියන්නෙ කවුද කියලා. එදා රූනි super star තරගයෙන් ඉවත්වෙන්න යද්දි sms ක්රමය 50%ක් කරන්න ඕනි කියලා මුලින්ම හඩක් නැගුවේ අමල් පෙරේරා. අවසනාවට එදා රූනි තරගයෙන් ඉවත් වෙනවා. :dull:
X-JzSOjbuZ0
අද වෙනකොට ගොඩක් තරගවල sms මනාප 50%ක්...