මේකතාව නම් හරි. ඒත් මම ලගදි පත්තරේක දැක්කා කොළඹ ගෙදරක බඩූ ටික මහ දවල් උස්සපු සිද්දියක්. ඒ හොරු ටික වීදුරු කපන glass cutter එකකුත් අරන් ඇවිත්. :D වීදුරු කඩද්දි සද්දේ එන නිසා කෙලින්ම glass cutterඑකෙන් කපලා ගෙදරට ඇතුල් වෙලා තියෙන්නෙ.
CCTV හොදයි. ඒත් cctv වල videos record වෙලා තිබ්බත් හොරු හොයා...