1. Mali2009

    අනාගතය ගැන දැන ගන්න Name : Kankanige Kumuduni Chetiyamali Birth Day : 1970.03.14 at...

    අනාගතය ගැන දැන ගන්න Name : Kankanige Kumuduni Chetiyamali Birth Day : 1970.03.14 at Kalubowila hospital Lagnaya Singha (leo)
  2. Mali2009

    දෙවුන්දර දේවාලයට යන පාර

    මචන්ලා මට පොඩි මරුටියක් තියෙනවා . ඒකෙ තමයි යන්න ඉන්නෙ. ලඟදි තමයි driving licence ගත්තෙ. පැය 10 යයි කිව්වෙ තවම හුරුනැති නිසා හෙමින් යන්න වෙන හින්දයි.
  3. Mali2009

    දෙවුන්දර දේවාලයට යන පාර

    දෙවුන්දර දේවාලයට යන පාර කොලඹ ඉඳලා දෙවුන්දර දේවාලයට යන පාර කියන්න කාට හරි පුලුවන්නම් ලොකු උදවුවක්. ඒ පාර දෙපැත්තෙ තියන බැලිය යුතු දේ වඳින්න තියෙන පැරනි පන්සල් දේවාල වලට යනපාර හෙමත් කියන්න පුලුවන්නම් හොඳයි මම හිතාගෙන ඉන්නව පෝය දවසෙ යන්න දෙවුන්දර දේවාලයට. එක දවසෙන් ගිහින් එන්න ඕනෙ. (පැය 10 ක...
  4. Mali2009

    කවදාද ආවේ ?????????????

    අහම්බෙන් තමයි දැක්කෙ එලකිරිය ආයෙත් වැඩ කියලා. දැනුන සතුට කියල නිම කරන්න බෑ.
  5. Mali2009

    Excel if Function

    Hi guys I want an if function to find the second two digits of a nunber is less than 08 eg. No answer of the if function...
  6. Mali2009

    Nugegoda hariye tiyana honda english class ekak danne kavda???????????

    OUSL From the beginning to bachelor degree in English
  7. Mali2009

    ~~නිහඩ ලොව බිදින්න උදවු කරන්න ~~ Need your helping hand Please

    ~~නිහඩ ලොව බිදින්න උදවු කරන්න ~~ Need your helping hand Please I saw this in a blog. Please help him if you can. Link to the page : http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදරනිමක් නෑතිව...
  8. Mali2009

    බැලුවට කමක් නැ.. මට බනින්න නම් එපා..!!!!!

    මම කවදාවත් පීසා කාල නෑ ඒ වගෙම පීස මොන රසද? කියල මම දන්නෙ නෑ ඒ නිසා මට නම් මේක දෑක්කට බඩගිනි වෙන්නෙ නෑ
  9. Mali2009

    Thaththa....

    හුගක් අය කියල තියෙන්නෙ ලස්සනයි කියල. ඒත් ඒ ලස්සන ඈතුලේ තියන දුක ඔයාලට තේරුනේ නෑ නේද ? මගෙ තාත්ත ඔය වගෙ වෙලා (ඈල්සයිමර්) අවුරුදු 12 ඉදලා මෑරුන අවුරුදු 03කට කලින් තාත්ත නිසා අපි ගොඩක් දුක් වින්ද මේ වගෙ ඒව දකින කොට හිත රිදෙන තරම කියන්න වචන නැහෑ
  10. Mali2009

    Help me to find Nayana

    Hi All I want to find a friend who was my school mate. (I have a sad news to diliver) Her Full Name is Nayana Nawoda Bamunusingha Vithara Studied at Musaeus College and left in 1987 School days She lived in Maharagama and later she shifted to Polgasowita Did her first Degree in OUSL...
  11. Mali2009

    එළකිරියනි .....අසාධ්‍යයි වහාම ....උදවු කරන්න....

    Hi 1. Make a complaint to the nearst police station (Some times it may be the Police station were you live) 2. Get a copy of the complaint and send it to Telecommunication regularity commission 3. They will try to find the phone or will make it unusable. Read more n...
  12. Mali2009

    අග්‍රස්ථාන ලත් මහා රහතන්වහන්සේලා

    අග්‍රස්ථාන ලත් මහා රහතන්වහන්සේලා Mekath mama gaththe "sanskara Lokayen අග්‍රස්ථාන ලත් මහා රහතන්වහන්සේලා # අග්‍රස්ථානය තෙරණූවෝ 1 චිරරාත්‍රඥයන් අතර අග්‍රස්ථානය (ශාසනයේ මුලින්ම පැවිදිවීම) අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහා රහතන්වහන්සේ 2 මහා ප්‍රාඥයන් අතර අග්‍ර සැරියුත් මහා රහතන්වහන්සේ 3 සෘද්ධිමතුන් අතර...
  13. Mali2009

    අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ

    අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ වල්කොල අතුට නිදා බෝඩින් යහනේ හොදටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ පාළුයි සිහින විමානේ // සූ සැට ශිල්ප කලා සල් පිලකට නෙගැනේ හඳ එලියෙන් කිසිදා ලිප ගිණිදැල් නොනැගේ සත් රුවණින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල...
  14. Mali2009

    ගුරුකම් කරපු කාලේ

    ගුරුකම් කරපු කාලේ Mekath Sanskara Lokayen Hondaida kiyannako දඟ ළමයි සහ හොඳ ළමයි ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක් යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි. ඒ කාලෙ කරපු...
  15. Mali2009

    රසවතී ..

    රසවතී .. මේකත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ රසවතී පොතෙන් !!!!! " ගිමාරාගේ බෙල්ල උළුක්කු වෙලා, උදේ ඉඳලා දකුණ බලාගෙන විතරයි ඉන්නෙ" පාන්දරම දූ කිව්වා. " ගිමාරා, අනේ ගිමරා මේ පිඟාන හෝදලා ගේන්න,,,,," ගිමාරා දකුණ බලාගෙන හිටියෙ. දූ හිටියෙ වම් පැත්තෙ. " මේ බලන්නකො ගිමාරා...
  16. Mali2009

    දෙයියෝ සාක්කී " වෛද්‍ය බිස්නස් කාරයෝ"

    I have to face for the same situation in January. I went to a private hospital in Nawinna I had spent many hrs their as my No was 62. The asked me to take several reports and at the end he said I will be living for another 03 yrs only. and gave me huge amount of pills tablets and a liquide. The...
  17. Mali2009

    Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

    yes you are true. My parents and Grand parents (BOTH) did not get Diabetics Cholestorol Blood Presure Heart attacks or any other deseases. I am 40 and I get diabitics, cholestorol, high preasure, and low vision, This is due to the instant food. My parents cook their meal even when they go on a...
  18. Mali2009

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    Oî m@G y`¨@vÁt e@hm un`. Wedding Ekt h#m@Qm l$Sñ krl ñ@yQØ ey`@G boy friend m#r#n Accident ek¿N(Near J’pura Hospital) @g`dK Úr °µN ñ£Í Îs` pS@s m@G y`¨v`t Ò<K krqr un`
  19. Mali2009

    බැලුවට කමක් නැ.. මට බනින්න නම් එපා..!!!!!

    uu kï ljodj;a mSid ld, kE ta ksid tal fudk rio lsh,d uu okafk;a kE ta ksid fïl ±lalg ug kï nv.sks fjkafk kE

    No contents