දෙයියෝ සාක්කී " වෛද්‍ය බිස්නස් කාරයෝ"
මේ වගේ අත් දැකීම් මේ හැම කෙනෙක්ටම ඇති. හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන ගනන් ගන්න වෛද්‍ය කඩ කාරයෝ හැම කෙනෙක්ම දන්නව ඇති. ඒත් කිසිම කෙනෙක් මේවට පියවරක් ගන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නෙ නෑ. මේ වගේ දළ කාරයෝ ඉදිරියේ බලධාරීන් නිහඬ ඇයි?
ඒ වගේම බොරු සෝබන කාරයො ඇරුනම මේ වගේ තැනකට මධ්‍යම පාන්තික මිනිහෙක් යන්නෙ ඉතාම හදිස්සි අවස්තාවක තමයි. කොහොම උනත් මේ වගේ ලෙඩ්ඩුන්ගේ ජීවිත ඇපයට තියාගෙන මුදල් අරගෙන උතුම් රැකියාවක් වන, මිනිස්සු ඉතාම ගෞරව කරන ගෞරවනීය රැකියාවක් මේ වගේ පහත් තත්වයට පත් කිරීම ගැන ඉතාම කනගාටුයි..!!

Last edited: