අපිත් අවුරුදු ගානක් මිනිස්සු ආශ්රය කරල තියෙනවා. හොඳ වගේම නරක මිනිස්සු. සල්ලි හොයලත් තියෙනවා හොයන උන් ආශ්රය කරලත් තියෙනවා. හොඳින් වගේම නරකින් හම්බ කරන උන්. ඔය ක්ලබ් එකේ කතන්දරේ බැලුවහම ඕන හොනෙකුට තේරෙනවා මෙතන කෙරෙන සෙල්ලම මොකක්ද කියලා. ෆ්රීලාන්සිං වලින් සල්ලි හොයන්න පුළුවන්. මනුස්සයෙකුට ජීවත්...