අනේ හුකේ! අරක්කු ටිකක් සිගරට් එකක් බීගන්න බැරි පොන්ටින්ලා එනවනෙ අපිට උපදෙස් දෙන්න. යකෝ බොන එකයි බේබදුකමයි කියන්නෙ දෙකක්. බේබද්දා බීල ඇවිත් ගෑනිට ගැහුවට සාමාන්ය බොන මිනිහෙක් එහෙම කරන්නෙ නැහැ. මම අනිවාර්යයෙන්ම සතියකට දෙකකට සැරයක් බොනවා. ඒ බීලා වාහනේ එලවන්, බයිසිකලේ පැදන් ගෙදරත් එනවා. ගෙදර...