1. Wele-Suda

    නළ_මගින්_ගෑස්

    ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා :(
  2. Wele-Suda

    Please Don't Drive Like this (Accidents in Sri Lanka)

    4.03 මේ හුත්තිගෙ පුතා නම් පට්ටම ලක් කාරයෙක්
  3. Wele-Suda

    කෙසෙල්_ගයන්ත

    :yes::yes: aniwa
  4. Wele-Suda

    World famous buildings under construction.

    ඔව් බන් කිලෝමීටර් ගානක් දිග කේබල් පාවිච්චි වෙනවා. එක පොටකුත් නෙමෙයිනේ ;)
  5. Wele-Suda

    Car Heat resisting material help?

    cushion shop wala athi
  6. Wele-Suda

    බාතෲම් උදව්වක් ඔනා

    ටයිල් අස්සෙන් වතුර යන්නෙ නෑ කිව්වට ගිහින් තියෙන්නෙ. ස්ලැබ් එක කඩන් වැටෙන්නෙ නෑ, හැබැ‍යි ඇතුලෙ කම්බි දිරුවහම කම්බි ඉදිමිලා කොන්ක්‍රීට් එකත් පුපුරනවා. කෑලි කෑලි වැටෙන්න පුළුවන්
  7. Wele-Suda

    විස්කි+කොක්ටේල්

    :yes::yes::shocked::shocked:
  8. Wele-Suda

    World famous buildings under construction.

    හයිඩ්‍රොලික් ජැක් වලින් ක්‍රේන් එකේ උඩ කොටස උස්සලා ටවර් එකේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා. ඒ ගලවන කෑලි බාන්නෙත් ක්‍රේන් එකෙන්මයි. vx5Qt7_ECEE මේ ක්‍රෙන් එක හයි කරන විදිය. මේ විදියටම තමා ගලවන්නෙත්
  9. Wele-Suda

    විස්කි+කොක්ටේල්

    නෑ යකෝ හැමෝම ඕවා හොයනවා දැන්. ලොකු ගාණකට විකුණන්න පුළුවන් ඕකක් :shocked:
  10. Wele-Suda

    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    මෝඩකමට බේත් නෑනේ :no:
  11. Wele-Suda

    සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

    ඉර ඉර හිටපු කොටේට ගහපු කූඥ්ඥෙ ගලවල ඇටේ තලාගත්ත වඳුරගෙ කතාව දන්නව නේද? දැලිපිහියෙන් මූන කපාගට්ත වඳුරගෙ කතාව දන්නව නේද? සිංහලුත් වඳුරො වගේ. කිසිම දෙයක් දන්නෙ නෑ. හැබැයි හැමදේම ට්‍රයි කරනවා. ඒ කරල ඒවා යොදාගන්නෙ වැරදි අරමුණකින්
  12. Wele-Suda

    සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

    සාමාන්‍යෙන් ඕක වැඩ කරනවනම් කරන්නෙ මුළු මිනිස් වර්ගයා කෙරෙහිමයි. නමුත් ඔය කියන කතාවෙ හිතන්න දෙයක් තියෙනව. ලෝකෙ යන අතට යන්න බැරි ඕනම ජාතියක් නැති වෙලා යනව තමයි. :yes:
  13. Wele-Suda

    විස්කි+කොක්ටේල්

    හදන විදිය කියමු බලන්න :rolleyes:
  14. Wele-Suda

    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    සිරාවට. මේකෙම කීයක් ඉන්නවද ඕකුන්ට පුක දෙන. බෙස්ට් ලයිෆ් ගැන අදටත් අහනවා
  15. Wele-Suda

    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    අර දීපාල් ප්‍රමුඛ හොර කැරියොන්ගෙ පිරමීඩ් බිස්නස් එකට කෙලවීම පිණිස මෙහි රැඳෙන්න :(
  16. Wele-Suda

    අනුරාධපුර යන්න ඉන්නේ සෙනසුරාදා

    උදේ යන්න. නැත්නම් කළුවර වැටුනට පස්සෙ. දවල් ගියොත් තාච්චියේ වැලි එක්ක බැදෙන රටකජු වල ෆීලින් එක ගන්න පුළුවන් ඔයැයිටත් :yes:
  17. Wele-Suda

    Devil's Staircase Sri lanka- jeep trails Jeep trails from kalupahana to ohiya

    සහෝ ඔයාගෙ ක්විඩ් SUV එකෙන් යකාගෙ පඩිපෙල තරණය කරලා මේ වගේ වීඩියෝ එකක් හදල දාන්නකෝ :nerd:

    No contents