ඔව් බන්!! අනිත් උන්ගෙ ජීවිත තුලින් උබෙ සතුට හොයන්න එපා!! උන්ගෙ ජීවිත ගැන උබ මොනවද දන්නෙ!! උබෙ සතුට උබම තමයි!!!!
සිරා කතාව!! තමන්ට කවුරුත් නෑ කියල negative වෙන්න එපා!! එහෙම උනාම උබෙ personality එක හදාගන්න අමාරු වෙනව!! උබ නිකන් ඉන්නවනන් elakiri එකේ මොනව හරි දාපන් net එකෙන් බලල හරි, උබ දන්න දේවල්...