ඔය ලබ්බවල් පට්ට පල් බොරු බන්! කව්ද බන් දැන් ඕව පස්සෙ යන්නෙ, ඉස්සර කාලෙ තමයි යකා ගැහුව, අමනුස්සයන්ගෙන් වැඩ ගන්න කතා, පේන කියන ලබ්බවල් විස්වාසකරේ! ඒ ඒකාලෙ උන් chemistry දන්නැති නිසා විජ්ජාවල් කරල මිනිස්සුන්ව ගොනාට අන්දපු හින්ද! ඕව කරන එකෙක් එක්ක ටිකක්වෙලා කයියක් දාන් ඉඳපන්! උන් කියන ඒවට කිසි...