ආ ඒක තමයි. මටත් සැකයක් තිබ්බා මෙතනෝල් එතනෝල් මාරුවෙලාද කියලා. ගම්වල කසිප්පු වාඩි වල උන් මුලින්ම පෙරන ටික දෙයියන්ට කියල අයින් කරනවලු. සීනි වලින් ටිකක් පෙරල බලන්න කියල බැලුවෙ බන්. එතකොට මෙතනෝල් හැදෙන්නෙ නෑනෙ. මෙතනෝල් වලින් ඇස් අන්ධ වෙනවලු නේද. මාත්රාව වැඩි වුනොත්ලු මරණය සිද්ද වෙන්නේ. සීනි කිලෝ...