Neethimaya ayurin ba 2000 nam. aniyam ayurin thamai. Mokakda car ekai
2014 ta kalin eva genna ba



ලෙසිම දේ.. මෙහෙන් චැසි කැල්ලක් හොයාගන්න පොතත් එක්කල.. ඊට පස්සේ බොඩිපාර්ට්ස් එන්ජින් අඩුම කුඩුම වෙන වෙනම ගේන්න.. අර් චැසි කැල්ල සෙට් කරලා පදින්න.පරණ පොඩි sports car එකක් ගෙනැල්ලා modify කරලා ගන්න තමා අදහස. වෙන විදිහට කරන්නේ කොහොමද මචන් ?
ලෙසිම දේ.. මෙහෙන් චැසි කැල්ලක් හොයාගන්න පොතත් එක්කල.. ඊට පස්සේ බොඩිපාර්ට්ස් එන්ජින් අඩුම කුඩුම වෙන වෙනම ගේන්න.. අර් චැසි කැල්ල සෙට් කරලා පදින්න.


cut and paste thama 2014 ta kalin ewa...![]()
reg krnda be officially... But ds is srilanka so and so

Car eke model eka mokakda