වෙන රටකින් පරණ car import කිරීම

maxcg

Member
Sep 14, 2015
37
2
0
වෙන රටකින් පරණ car import කිරීම

මචන් කවුරු හරි දන්නවද වෙන රටකින් පරණ ( manufacture year: 2000 ) car එකක් ලංකාවට ගෙනැල්ලා register කරන විදිහ? බදු මුදල් සියල්ල නිසිපරිදි ගෙවා, නීතිමය හෝ අනියම් අයුරින් register කරන්න පුළුවන් විදි තියෙනවද?
 
Last edited:

maxcg

Member
Sep 14, 2015
37
2
0
Neethimaya ayurin ba 2000 nam. aniyam ayurin thamai. Mokakda car ekai

පරණ පොඩි sports car එකක් ගෙනැල්ලා modify කරලා ගන්න තමා අදහස. වෙන විදිහට කරන්නේ කොහොමද මචන් ?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරණ පොඩි sports car එකක් ගෙනැල්ලා modify කරලා ගන්න තමා අදහස. වෙන විදිහට කරන්නේ කොහොමද මචන් ?
    ලෙසිම දේ.. මෙහෙන් චැසි කැල්ලක් හොයාගන්න පොතත් එක්කල.. ඊට පස්සේ බොඩිපාර්ට්ස් එන්ජින් අඩුම කුඩුම වෙන වෙනම ගේන්න.. අර් චැසි කැල්ල සෙට් කරලා පදින්න.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    cut and paste thama 2014 ta kalin ewa...😁 😁 reg krnda be officially... But ds is srilanka so and so
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    ලෙසිම දේ.. මෙහෙන් චැසි කැල්ලක් හොයාගන්න පොතත් එක්කල.. ඊට පස්සේ බොඩිපාර්ට්ස් එන්ජින් අඩුම කුඩුම වෙන වෙනම ගේන්න.. අර් චැසි කැල්ල සෙට් කරලා පදින්න.

    එල. එහෙම නැතුව import කරපු චැසි number එක මෙහෙන් ගත්ත චැසි එකේ පොතට දාන්න බැරිද? :confused::baffled:
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    cut and paste thama 2014 ta kalin ewa...😁 😁 reg krnda be officially... But ds is srilanka so and so

    cut and paste කියන්නේ මචන් screw sl කිව්වා වගේ import කරපු parts ටික local චැසි එකට සෙට් කරන එකද? :confused: