1. ehseres

    Going to buy a house

    Mate you will be risking your assets if you go for option 1 where as the risk in option 2 much less and worry free. Also there is no value in apartments after several years. Mark my words and check this post after 10years time. All the very best with your investment.
  2. ehseres

    Asus Laptops - Best Deals in Sri Lanka

    Bump..
  3. ehseres

    All New MG ZS Small SUV 2019 NEW !!!

    good value for the price
  4. ehseres

    උඹල වැඩක් නෑ

    උබට උදව් කරන අපි දිහා උබ සැකෙන් බලන්නෙ.. එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ... උබ රීලෝඩ් ඉල්ලලා නහෙයෙන් අඩද්දී උබට සප් එකක් දෙන්න හදනකොට උබ ක්‍රියා කලේ මම උබේ අයිඩේන්ටිටි හොයන්න උත්සහකරනවා කියල.
  5. ehseres

    Tell me a good CCTV model for home?

    Will provide the information to your mom when she come to night :lol:
  6. ehseres

    Honda Civic EX

    Machan may be you are having a heavy foot..
  7. ehseres

    තයිලන්ඩ් වීසා ( වීසා ගැන දන්න අය උදවු )

    Aththa kiyapan, uba thayi massage ekak ekka happy ending ekak ganna neda oya hadanney?
  8. ehseres

    මොන්ගල් අයවැය

    Eelaga chandedi we will look in to it :angry:
  9. ehseres

    Smart Home Components

    :yes::yes:
  10. ehseres

    Vehicle Luxury Tax

    Not you buddy but this freaking government gonna miss lot of things so badly after the upcoming elections
  11. ehseres

    Vehicle Luxury Tax

    WTF did I just read.. are you kidding Lancer man?
  12. ehseres

    ..::[ජර්මනියේ_BMW factory එක(BMW Munich Germany)]::..

    VW ෆැක්ටරි එකේ ෆොටෝ එකක් දාපන මචන්. ඊයේ අර සමනල මංගල කිව්ව නිෂ්පාදන බද්ද තියෙන්නෙ උබ ඔය ගියපු කුලියපිටියෙ තියෙන ෆැක්ටරියේ හදන වාහන වලටද හිටන් ?
  13. ehseres

    Arpico Hybrid - 2 Layer Water Tank

    ඒ දෙකේම බඩු නැහැ.. පොඩි ටැංකි විතරයි තියෙන්නෙ..ඒවත් හුරලා මඩ ගාල තියෙන්නෙ. මචන් බත්තරමුල්ලෙ ආර්පිකෝ එකේ බඩු හැව්.. යන්න කලින් 0114 412 630 කෝල් කරල බලපන් උබට ඕන සයිස්/ලීටර් ගාන තියෙනවද කියල..
  14. ehseres

    Home Security Alarm System

    මෙහෙන් වුල්ෆ් ගාර්ඩ් වගේ සිස්ටම් එකක් ගන්න එක පහසු නැද්ද මචන් ?
  15. ehseres

    AP with new telescope

    මාරයි බන්.. උබ නිසා තමයි මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල දැනගත්තෙ. නැත්තන් හිතන් හිටියෙ NASA එකෙ උන්ට විතරයි මේ වගේ පික්චස් කැප්ච කරන්න පුළුවන් කියල. ගොඩක් ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදාගන්නවට +
  16. ehseres

    මට ගැහුවා බන් වැගන්ආර් එකෙක්

    අඩෝ උබල දෙන්නද පාරෙ ඉදන් ඒ කෙල ගත්තෙ අද.. :confused:
  17. ehseres

    අසල්වැසියන් න්‍යෂ්ථීක බලවතුන් වුණ හැටි !

    මචන් Zeus උබ අර කලින් ඊශ්‍රායල් ගැන දාපු ත්‍රෙඩ් ටිකනන් සුප්පා සුපිරියි. මේකෙනන් ඒ කොලිටිය නැහැ මචන්... කෙසේවෙතත් උබ ත්‍රෙඩ් එකක් දැම්මොත් මම අනිවා කියවනව. දිගටම මේ වගේ හොද ත්‍රෙඩ් දාපන් බ්‍රෝ... ජය වේවා +++++
  18. ehseres

    Shanika Maduwanthi Arrested

    mey okkama gon badu thamayi... kata ariyahama thamayi mudukku kama hodata penney.. ..:angry:
  19. ehseres

    කැබ්

    Wena mukuth awul/repairs naththan, oya gaanata watinawa machan.

    No contents