e madiwata images dala tiyenne.adu gane fb eken copy paste wath karanna epai
.kamak n mehema hari.rep+
![]()
කොහොමද copy කරන්නේ fb එකෙන් ?
e madiwata images dala tiyenne.adu gane fb eken copy paste wath karanna epai
.kamak n mehema hari.rep+
![]()
මේ ලිපියෙ තියෙන පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කැමතියි. ඉන්දියාවයි පකිස්ථානයයි න්‍යෂ්ඨික බලවතුන් බවට පත් වුණේ 1988 අවුරුද්දේ නෙවෙයි 1998 අවුරුද්දේ.
දන්න කතාව උනත් උබ දාන ස්ටයිල් එකට කියවන්න ආසයි. අවුලක් නෑ. මෙහෙම හරි දැන්මනෙ.. 19+අවංකව කෙලින්ම කතා කරන එක අගය කරනවා මොක නැතත්
![]()
![]()
![]()
මේක ඉතාම කෙටියෙන් කියන කතාවක් නේ මචං. මං ලිපියේ ඒක මුලින්ම කියලා ඇති
අනික ගොඩක් sources වල තියෙනවා මුං දවස් ගණන් cricket ගැහුවලු, නාට්‍ය පෙන්නුවලු, හමුදා exercises කළා ලු. ඒවා එකක් වත් හරියටම ඇත්තද කියලා හොයන්න අමාරුයි මචං
ඒක නිසයි දැම්මේ නැත්තේ![]()
සියුස් කම්මැලි වෙලා..e madiwata images dala tiyenne.adu gane fb eken copy paste wath karanna epai
.kamak n mehema hari.rep+
![]()

අපි ඉන්දියන් ගූ කෑලි බලන්නෙ නෑ පොන්නයෝ. ආයෙ උස්සන් ඇවිත් දාන්න එපා.![]()
මේකත් ඒ සිද්දි වගේම ලෝකෙ ඇත්තටම වුනු දෙයක්, නැතුව love storyයක් උස්සන් ඇවිත් මේක අස්සෙ දැම්මෙ නෑ නෙ බන් බලපන් බලපන් කියල, threadඑකේ දාල තියෙන විස්තරේට අදාල දෙයක් නිසයි දැම්මෙ.
israel ගැන thread යද්දි ඒවට උන්ගෙ film එකක් suggest කරොත් උබලට අවුලක් නෑ
ඉන්දියන් උන් ගැන threadඑකකට උන්ගෙfilmඑකක් තියෙනව කියල suggest කරොත් අවුල්?
ඉන්දියන් ගූ කෑලි මේකෙ අරන් ඇවිත් උබලට පෙන්නන්න මටත් කිසිම අමාරුවක් නෑ බන්, පලවෙනි ලෝක යුද්දෙ දෙවැනි ලෝක යුද්දෙ උබල filmවලින් බලල නැත්ද? ඒ filmඅවුල් නැත්ද?මේකත් ඒ සිද්දි වගේම ලෝකෙ ඇත්තටම වුනු දෙයක්, නැතුව love storyයක් උස්සන් ඇවිත් මේක අස්සෙ දැම්මෙ නෑ නෙ බන් බලපන් බලපන් කියල, threadඑකේ දාල තියෙන විස්තරේට අදාල දෙයක් නිසයි දැම්මෙ.
israel ගැන thread යද්දි ඒවට උන්ගෙ film එකක් suggest කරොත් උබලට අවුලක් නෑ
ඉන්දියන් උන් ගැන threadඑකකට උන්ගෙfilmඑකක් තියෙනව කියල suggest කරොත් අවුල්?
![]()