තයිලන්ඩ් වීසා ( වීසා ගැන දන්න අය උදවු )
මෙහෙමයි කොල්ලනේ ..
මම මේ මාසේ අන්තිමේ ජපන් ඉදල ලංකාවට එනවා .
තායිලන්ඩ් හරහා එන්නේ .
පැය 5 ක් ට්‍රාන්සිට් එක . මට ඒ අතරේ රට ඇතුලට ( තායිලන්තය ඇතුලට ) යන්න පුළුවන් ද ?
බැරි නම් කොහොමද හදා ගන්නේ ?
මේ පැය 5 එයාපෝර්ට් එකේ එන්නේ නැතිව මට පැය දෙක තුනක් එලියට ගිහිල්ල පොඩ්ඩක් එන්නයි ඕනේ .
උදවු කරපල්ලා කෝ දන්න අය .
ට්‍රාන්සිට් වල රටවල් ඇතුලට යන්න පුළුවන් ද ඇත්තටම
හෙල්ප් එකක් දියල්ල