කලබල වෙන්න වත්, මෝඩ වැඩ කරන්නවත් යන්න එපා. මගේ අදහස නම් උඹල දෙන්නටම හිතේ ශක්තිය, විශ්වාසය තියෙනවනම් එකට ඉන්න පුලුවන් කියන එක. හැබැයි ඒක ලොකු ගේමක්. උඹ පැනල යන්නත් ආස නෑලු. කොහොමත් මේ වෙලාවෙ ඒව කරන්න බෑ, දෙන්නම ඉගෙන ගන්නවනෙ.
තව කාලයක් නෝමල් එකේ යමං. ඒක තමයි හොදම දේ. කෙල්ලට උඹව ඕනෙමයි කියල හැපි...