වම්බටු ගහලා පලා ගත්තද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම අපහාසයක් කරලා නෑ කියලා හිතෙනවා නම් උඹත් අයිති ඒ පාදඩ කුලකයටම තමා.. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ ශිෂ්ඨ විදිහට කතා කරන අය.. බොහොම සුලු පිරිසක් තමා ඔය වගේ පාදඩයෝ ඉන්නේ.. වාසු පකයා කියලා කිව්වාට මම හිතන්නේ නෑ කවදාවත් ඔහොම කතා කියයි කියලා. විමල් වුනත් එහෙමයි. ඔහොම ගෑණූන්ට අවලම් කතා කියන්නේ පණ නෑති එවුන්. පොන්නයෝ..
    වම්බටු, ගහල, පලා... මේ කියන්නෙ එළවලු ගැන් නෙ.. ඕකට කියන්නෙ ව්‍යංගර්ථය කියල. මොනා උනත් ඕක කියන පොර 2015 ගැන ආර්ථික වර්ධන වේගය ගැන හොඳ කතාවක් කියනව. ඒකට රිදිලාද් මන්දා මේකට ගරහම්නෙ... ඔය පාර්ලිමේන්තුවෙ සිරිමා ට කියපු කතා ඔයාලා අහලා නෑ... චූටි බබාලා නෙ.... ඒකයි අහන් ඉන්න් අමාරු..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx


    වම්බටු, ගහල, පලා... මේ කියන්නෙ එළවලු ගැන් නෙ.. ඕකට කියන්නෙ ව්‍යංගර්ථය කියල. මොනා උනත් ඕක කියන පොර 2015 ගැන ආර්ථික වර්ධන වේගය ගැන හොඳ කතාවක් කියනව. ඒකට රිදිලාද් මන්දා මේකට ගරහම්නෙ... ඔය පාර්ලිමේන්තුවෙ සිරිමා ට කියපු කතා ඔයාලා අහලා නෑ... චූටි බබාලා නෙ.... ඒකයි අහන් ඉන්න් අමාරු..
    මහින්ද රාජපක්ෂම කිව්වා රටක් ගෑන මෑන ගන්න පුලුවන් කියලා කාන්තාවන්ට සලකන විදිහෙන්.. තිස්සයා මහින්දගෙන් තමා මේ පාර අහගන්නේ...ඕවා රසට අහන් ඉන්න පුලුවන් ජාතකේ අවුල් වුනට තමා 😂
    ------ Post added on Nov 22, 2021 at 2:04 PM
     
    • Haha
    Reactions: incest_cult

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අපි කොල්ලො කුණුහර්ප කියලා බෑනගත්තත් ගෑණූන්ට කියන්න යන්නේ නෑනේ බන්. පාර්ලිමේන්තුවේ වාසු රනිල්ට පකයා කිව්ව එක එලියේ එවුන්ට ගෑටලුවක් වුනේ නෑ. ඒ වුනාට ගෑණූන්ට අපහාස කරන එක මන්ත්‍රීවරයෙක්ට ගෑලපෙන්නේ නෑ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ.. නොදියුණු සමාජයක ගෝත්‍රික ලක්ෂණ පාර්ලිමේන්තුවකට ගෑලපෙන්නේ නෑ. ඕක බරපතල කතාවක්, මම අහලා තියෙනවා මීට කලින් ඔය වගේ කාන්තාවකට අපහාසාත්මක කතාවක් කරලා තියෙන්නේ පියානෝ විතරයි කියලා.. ප්‍රේමදාස කිව්වාලු සිරිමාවගේ පුටුව මාසෙකට සෑරයක් හෝදන්න වෙයි කියලා.. සමාජ මාධ්‍ය නෑති, සිවිල් සන්විධාන නෑති ඒ කාලෙත් ඒ ප්‍රකශෙට සෑහෙන්න විරෝධයක් ආවාලු. මේවා කිසිසේත්ම අනුමත කලයුතු දේවල් නෙමේ..
    "ඉන්දියාවේ වැස්සිටයි පැටියටයි දැන් යන ඒන මං නෑ" කියල පරිප්පු කෑවා ඉතිහාසෙත්.
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ දේශපාලනය. වෙන රටකනම් ඕකගේ හැම ඇරලා පාරේ බැහැල යන්න බැරි වෙන්න නැති බංගස්තාන කරනවා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලංකාවේ දේශපාලනය. වෙන රටකනම් ඕකගේ හැම ඇරලා පාරේ බැහැල යන්න බැරි වෙන්න නැති බංගස්තාන කරනවා
    ගන්වතුර සීන් එක තමා තියෙන්නේ.. පුතානෝ සහා ජේවීපී එක හෝදන් ගිය හින්දා මේ වගේ පොල් කෝම්බත් පාර්ලිමේන්තු ආවා. මේකෙන් නම් ඕකා පාඩමක් ඉගෙන ගනී

    වම්බටු කතා කියූ කුක්කර ජාතකේ බල්ලාට සුදර්ශනී විරුද්ද වෙයි.. කතානායකට ලිඛිතව දන්වයි..


    අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

    පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවයි. නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහාණිය බව පෙන්වාදී ඇති එතුමිය, ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද පෙන්වා දී ඇත.

    සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බවයි. එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

    කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මෙහිදී කථානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් සදහන් කර ඇත්තේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කණගාටුදායක තත්වයක් බවයි.

    කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
    ------ Post added on Nov 22, 2021 at 3:09 PM
     
    • Like
    Reactions: nicjosh83