මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මේ විස්තර ටික පොඩ්ඩක් කියන්න බලන්න.

යන්න බලාපොරොත්තු වෙන රට ?

Course එක මොකද්ද ?

ඔයාගේ සම්පුර්ණ budget එක කීයද (course fee, visa fee, ticket fare, cash to hand, etc) ?

ඔයාලගේ පවුලේ මාසික ආදායම (දෙමව්පියන්ගේ වැටුප්, අනිත් ආදායම්) ?

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    umba loku risk ekak ganna yanne malli. pitarata gihin igena ganna gaman salli hoyana eka lankawe inna agency karayo kiyana tharam lesi naa. pitarata giyapu un benz bmw ekka photo gahala mehe inna ewunwa andanawa misak lajjawata aththa kiyanne naa. e nisa thawa poddak hoyala balanna oya yana rata course eka wage dewal gana wisthara hondata
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    online jobak balapan machn..

    bump tama macho :sorry:

    bump thamai machan!!!

    umba loku risk ekak ganna yanne malli. pitarata gihin igena ganna gaman salli hoyana eka lankawe inna agency karayo kiyana tharam lesi naa. pitarata giyapu un benz bmw ekka photo gahala mehe inna ewunwa andanawa misak lajjawata aththa kiyanne naa. e nisa thawa poddak hoyala balanna oya yana rata course eka wage dewal gana wisthara hondata

    බුම්ප් තමයි :(

    තෑන්ක්ස් මචන්ලා..පින්
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මේ විස්තර ටික පොඩ්ඩක් කියන්න බලන්න.

    යන්න බලාපොරොත්තු වෙන රට ?

    Course එක මොකද්ද ?

    ඔයාගේ සම්පුර්ණ budget එක කීයද (course fee, visa fee, ticket fare, cash to hand, etc) ?

    ඔයාලගේ පවුලේ මාසික ආදායම (දෙමව්පියන්ගේ වැටුප්, අනිත් ආදායම්) ?

    PM කරන්නම් මචන්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    bump

    BANK එකකින් ට්‍රයි කරේ නැද්ද ? NSB වගේ රජයේ එව්වගෙ තියන්නේ බං ඔය වගේ එව්වට ණය දෙන ක්‍රම. ඒ වගේ දේකින් ඇරෙන්න ඔය කියන ඉක්මනින් සල්ලි හොයන්නෙ කොහොමද බං. ලක්ස දහයක්.. ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් පුලුවන්නම් ට්‍රයි කරහන්, ඒත් ඔය කාලෙ ඇතුලත නං සුවර් නෑ එච්චර ගානක්..! :dull::dull:
     
    banks වලින් loan ගන්න ට්‍රයි කලා මචන් ඒත් ගන්න විදියක් නෑ.ඒකයි.designcrowd එක ගැන් හොයලා බලන්නම් තෑන්ක්ස් මචන්