රෙගියුලර් කීපර් කෙනෙක් නැති එකෙ අවුඅලක් තියෙනවා මචන් - හොද ටැලන්ටඩ් කීපර් කෙනෙක් බිහි වෙන්නෙ නැ - සන්ගා ඔය දැන් ඉන්න ගානට කීපින් වලින් හොද වුනෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක , නැත්නම් ආපු දවස් වල අජූතයි - ඉතින් කවුරු හරි එකෙක් රෙගුලර් කීපර් වෙන එක අත්‍යවශ්‍යයි විශේෂයෙන් ටෙස්ට් සහ වන් ඩේ වලට - අපි...