1. Magodis-Thuma

    ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා

    නෑ මිත්‍රයා එහෙම වුනත් වෙන්නෙ ඔය දේම තමයි. සමහර වීට ඔයිට ඉස්සර හරි පස්සෙ හරි - බල ලෝබය නිසා ඔය දේ ඔය කාලෙ වුනේ අපේ විතරක් නෙවෙයි ආසියාවේ ගොඩක් රටවල ඕක වුනා. සින්හල මිනිස්සුන්ට රජතුමා සින්හලයෙක් නෙවෙයි කියන දේ මම දන්න තරමින් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ (කොහෙත්ම ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ - අද...
  2. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    කූර ගලවපුවහම මාර ලුක් එකක් තියෙනව මචෝ
  3. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    කොහොමත් අමෙරිකන් එවා ඕවර් ප්‍රයිස් කරල තියෙන්නෙ - ඔය මෙ ලගක් වෙනකම්ම පැසෙන්ජර් ප්ලේන් වුනත් එයාර්බස්ලට වඩා ගනන් වැඩියෙන් තිබුනෙ නේද? ඒත් පහසුකම් අඩුයි - එයාර්බස්ලා දුන්නු ෆැසිලිටීස් ගන්න නම් තව වැඩිපුර ගෙවන්න ඔන සිද්දියක් තිබුනෙ - හැබයි දැන් ඒ ට්‍රෙන්ඩ් එක නැත්වෙලා වගේ එයාර්බස්ලගේ කම්පෙටිශන් එක...
  4. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    හාර්ඩ් යූස් කැටගරියට කොහොමත් රශියන්, යූක්‍රේන් උන් ප්‍රසිද්ධයි නේ! මටත් හිතෙන්නෙ එල භාන්ඩයක් වෙයි කියලා
  5. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    eka testing walata witharayi neda? - hugak Russian, Ukraine un oya kuuru use karanawaa testing waladi - Ara Sukhoi super jet eka test karana kaaleth ehema ekak atawalaa thibba;)
  6. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    :cool::cool::cool: මේක මචන් සද්දන්ත නෑනේ - අපේ වාගේ පොඩි රට්ටවල මාරම වාසියි මට හිතෙන විදිහට:rolleyes: - මේයා මේ ලොක්හීඩ් C-130 මාර්කට් එක කඩන්න හදන්නේ:dull: අනික එන්න තියෙන එම්බ්‍රර් KC-390 ට තරගයක් දෙන්න හදන්න - එයත් මෙයා වගේම ටර්බොෆෑන් එක්කෙනෙක්:) - ඔය දෙකටම වඩා වාසිය මෙයාගේ වින්ග් ස්පෑන් එක...
  7. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    :yes::yes::yes: කියලදත් අහනවා! මේක පට්ටා භාන්ඩයක් වෙයි කියලා කියලා තියෙනවා මම දැක්කා - :cool:හැබැයි ඉතින් බක පන්ඩිත පයිලට්ලා වැඩ දාන්න ගිහින් ඇරඹුමම කඳුල වුනොත් තමයි කේස් එක:dull:
  8. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    මිලිටරි විතරක්ම නෙවෙයි;) මේ කැටගරියට කියන්නේ Strategic ප්ලේන් කියලා - එවා මේන්ලි කාර්ගො ප්‍රවාහනයට හරි නැත්නම් මිලිටරි බඩු සහා පර්සනල්ස් ප්‍රවාහනයට තමයි යොදා ගන්නේ - ඉතින් පැසෙන්ජර් ප්ලේන් වගේ නෙවෙයි හාර්ඩ් යූස් එකටත්, එක්ස්ට්‍රීම් එකන්ඩිශන් වලටත් ඔරොත්තු දෙන විදිහට වගේම අඩු පහසුකම් රනර්වේ වලට...
  9. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    මෙ දවස් වල මේ පැත්ත ටිකක් පාලු වෙලා නේද?:( මෙන්න මේක බම්ප් වෙන්නත් එක අලුත් ප්ලේන් එකක් ගැන විස්තර මේක මගී ප්‍රවාහන එකක් නෙවෙයි දැනට නම්. තාම හැදුවා විතරයි - May වල තමයි ඉස්සරවෙලාම ෆ්ලයි කලෙ අන්ටනෝව් An-178 තාම එක ප්‍රෝටොටයිප් එකක් විතරයි හදලා - දැන් ටෙස්ට් ෆ්ලයි කරනවා - පැරිස් එයාර් ශෝ එකෙත්...
  10. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

  11. Magodis-Thuma

    දුරකථනය

    I know how it feel! :( TFS!
  12. Magodis-Thuma

    ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා

    ඔය මචන් හුගක් සුද්දන්ගේ හැටි - දැන් වුනත් අපි කොච්චර් උන්ගේ මතේට විරුද්දව කතා කලත් උන් අපිට රිප්ලයි කරන්නේ මාර ජෙන්ටල්මන් විදිහට - උන්ට පොඩි කාලේ ඉදන්ම සහ උන්ගේ කල්චර් එකෙන් එන දෙයක් වෙන්න ඕනේ- එහෙම නැති උන් ඉන්නේ බොහොම අල්පයක්. උන්ට මාර ශෝක් එකට පුලුවන් අනික් එකාට දැනෙන්න අගවන්න ඌ වෙනුවෙන්මයි...
  13. Magodis-Thuma

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    සමාජවාදයේ හොද පැති වගේම අප්සට් පැතිත් තියෙනවා යාලුවා;) - රුසීයාවේ රාජ පෙලපත පෙරලල දැම්මට සමාජ වාදයෙන්, ඒ රජ පෙලපත් නැති වීමේ අඩුව පසු කාලිනාව දේශපාලනික රජවරු බිහිවෙන්න පාර කැපුවා - හැම දෙයකම හොද වගේම නරකත් තියෙනවා - සමාජවාදයේ තියෙන නරක තමයි මේ වාගේ සාම්ප්‍රදායික යාන්ත්‍රනයකට ඉඩ නැති එක - ඒක...
  14. Magodis-Thuma

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    මම මෙ මල්ලි මේ ලිපි පෙලෙ හැම වෙලාවෙම රාජසිංහ රජු විජාතිකයෙක් කියලා හැමතැනම විවේචනය කරලා තියෙනවා දැක්කා - ඒත් මට හිතෙන්න ඔයා ලෝකෙ ගොඩක් රාජකීය පෙලපත් ගැන නොදන්න හින්දා එහෙම කියන වගක් තමයි ;)- දැනට ලෝකෙ පවතින සහ පැවතුන ගොඩක් රජ පෙලපත් වෙන වෙනස් ජාතීන් වල රජ පෙලපත් එක්ක මිශ්‍රවෙලයි යන්නේ - ඉතිහාසය...
  15. Magodis-Thuma

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    මෙන්න මේ ඉතුරු වුන පරපුර ගැන කිසිම හෝඩුවාවක් දැනට නැතිද? පුලුවන්නම් හොයලා දාන්න!:cool: දිගටම වැඩේ කරගෙන යන්න
  16. Magodis-Thuma

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස

    ඒක ඇත්ත - මේවා මෙහෙම හරි දැමීමෙන් අඩුම ගානේ එක්කෙනෙක් හරි කියවල යමක් දැන ගනීවී නේද? දිගටම කරගෙන යන්න - මම මේ ලිපි සේරම ටික කියවන ගමන්! (කුනුහරුපෙන් දේශපාලනයයි,ජාතිවාදයයි, අසහනයයි විතරයි අද කාලේ හුගක් අයට තියෙන්නේ - ඔය ලොකුවට කෑ ගහන උන්දැලා මේ කතාවලින් 5%ක්වත් දන්නේ නැතිව ඇති හැබැයි....)
  17. Magodis-Thuma

    රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

    අපූරු ලිපියක්, අපටත් රජෙක් හිටියනම් ඔය අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට යම් සහනයක් අත්වෙන්න තිබ්බ. මේකෙ ඔය කතා කරන්න දන්නේ නැතිව වාචාල කමට කියවන සමහරු වගේ උන්දැලා වගේම අය ඒ කාලෙත් ඉදලා ඒ කරපු කෙරුවාව නිසා තමයි අපේ රජ පෙලපතට කෙල වුනෙ සහ අදටත් අපට මෙහෙම කෙල වෙන්නේ - අර මුල්ම පිටුවෙ කුනුහරුපෙන් බැන...
  18. Magodis-Thuma

    ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන

    හරිම අපූරු සහ වැදගත් ලිපි පෙලක් මිත්‍රයා - මම මීට කලින් දැකලා තිබුනේ නෑ - දිගටම කරගෙන යන්න! ඉතිහාසෙ නොදන්න ගොඩක් අයට මේවා දැනගන්නත් එක්ක දිගටම ලියන්න :dull:
  19. Magodis-Thuma

    සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540

    ජීවිතය දෙස අපේ මිනිස්සුයි, මේ වාගේ රටවල මිනිස්සුයි බලන විදිහ ගැන හිතන්න හොද අවස්ථාවක් නේද? TFS!
  20. Magodis-Thuma

    ලස්සනයි_බයයි

    :shocked::shocked::shocked: හම්මෝ - නිකන් හාර්ට් ඇටෑක් එකක් ආවා වගේ දැක්කහම - ඝියාහම කොහොම තියෙයිද? TFS!

    No contents