1. **..RoCk sTaR..**

    EK Office Talk

    :D:D:cool::cool::cool:
  2. **..RoCk sTaR..**

    EK Office Talk

    :P :D:yes::cool::cool:
  3. **..RoCk sTaR..**

    EK Office Talk

    බෝලාලට මෙහෙම සින්දු කියලා වැඩක් නෑ... හිටපිය රාගයක් කියන්න
  4. **..RoCk sTaR..**

    EK Office Talk

    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී.. අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔය එක එක කුකුල්ලු කියන ඒවාට මට ගානක්වත් නැනේ.. මම මගේ පාඩුවේ සින්දු කියනවා... රිදෙයි ..
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    පියා නුවන් යුග නිවා තෑවුම් සිත ...සැතපෙන්නට වෙර දරනපැයේ.. පාළුව තනිකම කුටියට අවුදින්... හදවත අවදි කළා
  7. **..RoCk sTaR..**

    EK Office Talk

    සඳ තරු නිහඬයි.. ගහ කොළ නිසලයි
  8. **..RoCk sTaR..**

    EK Office Talk

    මල් පන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඕනේ ආදරේ
  9. **..RoCk sTaR..**

    EK Office Talk

    මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    රෝස මලකුයි නෙලුම් මලකුයි..
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    සොඳුරු නිළිය අපේ නාලිය ..උඩරටටම හැඩ කාරිය.. අගේ රතැඟිලි සැලෙන හැටි අගේ.. :love:
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    අපි ඔක්කොම සින්දු කියනවා උබත් සින්දු කියපන්.. :love:
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    කාලෙකට පස්සේ පරණ සින්දු දෙකක් ඩවුන් කරන ඇහුව ඩො සුපිරි..තාමත් ඒවා අහද්දී නැටවෙනවා..
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    ටූනෙ මාරි එන්ට්‍ර්‍යාරි එහා ගෙදර ඇන්ටි පාර ටං ටං ටං ටං
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    ඇත්ත කිව්වේ ඩො
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    කොලොන්තොට නැත මහලු වී
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    මම ආව සින්හලුනි හප්පා වැඩ තොගයක් ඉවර කළා :rolleyes:
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    ඉතුරු ටිකත් කියපාන්ස් :angry:
  19. **..RoCk sTaR..**

    EK Office Talk

    පොඩි වැඩක් පස්සේ එන්නම් සින්හලුනි
  20. **..RoCk sTaR..**

    EK Office Talk

    :no::no::dull: උයා ගණන් ගන්න එපා කුකු

    No contents