1. **..RoCk sTaR..**

    EK Office Talk

    යනවා නම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්
  2. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔය බලපං උබත් යනවලු :sorry::sorry:
  3. **..RoCk sTaR..**

    EK Office Talk

    මන් ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදල මුන් ටික බොන්න සෙට් වෙළද කොහෙද
  4. **..RoCk sTaR..**

    EK Office Talk

    කම්මැලියි යකුනේ
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    බොලාල කෝ කියල අහලම මගේ අත රිදෙනවා දැන්
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    සාහිත්‍යදරයත් යනවා කිව්වා..මමයි සේරෙප්පුවයි විතරයි ඉන්නේ.. :( :sorry::sorry:
  7. **..RoCk sTaR..**

    EK Office Talk

    ගල් කපන්නත් පෙන්න නැහැ ( අය්යත් එක්ක එක ගෙයි ඉන්න එකා )
  8. **..RoCk sTaR..**

    EK Office Talk

    හපොයි :sorry:
  9. **..RoCk sTaR..**

    EK Office Talk

    කොතරම් ගුණ කලත් දුදනන් නොවෙති යහපත්.. :angry: මම සිරිමත් :P
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    පෙරාත් පෙන්න නැහැ
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    කුකු පෙන්න නැහැ
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    එලස්..අපි නම් හෙට නිවාඩු :cool:
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    බාලේ ඉදන් පෙම් සිතුවම් ඇඳි.. අද වෙන්වී නුඹ හිම පියසේ.. කාල වලා නැග එන්නා නවෝ ගැබ.. බොඳ වී යයි මුදු වදන් එදා
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    කමක් නෑ මම තනියම ඇදගෙන යනවා.. මීන නුවන් යුග කදුළු සාදාගෙන..දුරු කතරේ තනි උන යුවති.. නිදී නැති රෑ සුසුමන් පවනේ.. ගැයූ ගී මී බඳුනේ රැදුනේ
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    තොපිල මැරිලද යකෝ
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    මේ මොන හෙනයක්ද යකෝ වෙලා තියෙන්නේ මම විතරක් සින්දු කියා කියා හිටියම හරිද
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ.. කවුරුවත්ම ගත්තේ නැහැ ඔහේ තිබුන පාඩුවේ.. ඒ හින්ද වැඩුන එය මහා මෙරක් වගේ.. දැන් අත උඩ විකිණිය හැකි මහා ඉඩම වගේ
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    මල් පිපි පිපි රහන්න සිත් ලෙසේ සුලගේ වේලි.. ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මල් වනේ
  19. **..RoCk sTaR..**

    EK Office Talk

    මල් පිපි පිපි රහන්න සිත් ලෙසේ සුලගේ වේලි.. ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මමල් වනේ
  20. **..RoCk sTaR..**

    EK Office Talk

    මල් සිනා සලන්න මල්සිනා..තාරකා දිලෙයි ඈත පායලා.. ආදරෙන්...ආදරෙන් බලන්න මා දිහා..

    No contents