1. F

    අම්බානි තඩියා බැඳල නේද කුකුලනි.

    මම අහල තියන විදිහට ඔය තඩියා හිත හොද කොල්ලෙක් ලු ..අනාත උන සත්තුන්ට උදවූ කරන ෆන්ඩ් එකක් එහෙම කරනවා පොර ..
  2. F

    අම්මා සදකි කියන එක පට්ට අවුල් - චාන්‍යා හේරත්

    මේකිගේ හස්බන් ගේ නම මොකක්ද බන් ..
  3. F

    අප්‍රිකන් එක ගැහුවට පස්සෙ මම පොඩ්ඩක් සලිත උනා සිංහලු

    අඩෝ සී වීවූ එකේ බඩු ගහල යට මැක් මාර්ට් එකෙන් පොඩිවූන්ට චොකලට් එහෙමත් අරන්ඇවිත් වගේ ....
  4. F

    අම්බානිලාගේ කතාව - Guru (2007) movie

    කතාව දන්නවා අබිෂේක් හින්ද බැලුවේ නැ ..මෙලෝ රහක් නැති පොරක්
  5. F

    අප්‍රිකන් එකක් ගැහුව සිංහලු

    approved best experience i ever had ..
  6. F

    1980 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීම් හා විකාශනයන් කළ ආකාරය.

    radio ceylon තමයි චැනල් එක මිට්ටෝ තවම අහනවා දැන් radio sri lanka ඒකාලේ විජය කොරේයා/නොයෝලින් වගේ අයගේ announcing එහෙම ඉතින් ආයේ world class BBC එකක් උනත් එකට තියන්න පුලුහන් කාලයක් තිබ්බ එකාලේ
  7. F

    කියුබාවේ තෙල් අර්බුදය ආතල් ද?

    හුකන රටවල් දෙකක්නේ බන් ..ඔය දෙකේම මිනිස්සු ඉන්නේ හොදටම ෆෙඩ්අප් වෙලා ..
  8. F

    වර වර අනාතයෝ PTE read aloud උගන්නන්න

    ඔවානම් මොනද සින්ඝලු මේක කියවපිය බලන්න ... දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ -...
  9. F

    හැමදාම රෑ 10ට ඉන්දියාව ලංකාවට හුකන හැටි... Go Home Ranil.. 🤬

    ඔව් බන් ..එහෙනම් මගේ කමෙන්ට් එක ඉල්ලාඅස් කරගන්නවා
  10. F

    මෝදි ලොකු සර් මුහුදු පතුලේ වැඩ පෙන්වයි..අපේ උන්ට පුළුවන්ද මේවා..

    උබල ඉරිසියාවට බැන්නට මෝඩි ජි සුපිරි වැඩ්ඩේක් බන් කවද හරි ඉන්දියන් ඉතිහාසයේ ගාන්දී ජි /නේරු ජි ගාවට නම ලියවෙන්න පොරක් ..බලපන් ඉන්දියාව කියන්නේ 75% වගේ පිස්සු කෙලින ඩයල් ඉන්න රටක්. හොද උන් ඉන්නේ 25% ක් වගේ ඉතින් එහෙම රටක් මේ වගේ තැනකට ගේනවා කියන්නේ ඉතින් කියන්න දෙයක් නැ ..
  11. F

    හැමදාම රෑ 10ට ඉන්දියාව ලංකාවට හුකන හැටි... Go Home Ranil.. 🤬

    ලංකාවේ උන් අල්ලනේ නැත්නම් මොකෙක් හරි අල්ල ගත්තට මොකද බන් වෙන්නේ ..
  12. F

    ට්ටන් මාමා

    කොට්ටම් නම් මොනවද බන් බලපකෝ දිනුෂා පට්ට කැල්ල වෙලානේ බන් ජැකා මලාට පස්සේ ඉස්සර මෙලෝ රහක් නැබන් ඕකි ..
  13. F

    අනෝමා

    හිටපු වයිෆ බන්
  14. F

    රටටම කිරි උතුරයි, සජිත් ප්‍රේමදාස පියෙක් වෙයි!

    ඔව් එක හොදයිනේ බන් ..ඔතනින් එහාත් ඕක යනවා මොකද මම හිතන්නේ සල්ලි කියන්නේ ටුල් එකක් එකෙන් අපි වැඩ පහසු කරගන්න ඕනේ මාස ගානක් වේදනා විද විද කට්ට කන්නේ මොකටද බන් surrogacy/ivf තියනවා ..අනාගතේදී අනිවා ගැනුන්ගේ ස්වභාවිකව ළමයෙක් බිහි කිරීමේ හැකියාව නැතුව යනවා ..
  15. F

    5KW On Grid Solar එකක් ගහන්න

    අබාන්ස් එකෙන් ගහපන් දැන් ප්‍රොමෝ එකක් යනවා ..එළකිරි කුකුලෙක් නිසා ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා දේන්නම් PM එකක් දාපන් ඕනේ නම්
  16. F

    IT Salary Exposed 2024

    tax ETF/EPF/
  17. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    පුලුහන් පොලිස් clearance ගන්න ඕනේ කනෙක්ෂන් තියෙන්නේ ඕනේ සහ ලංකාවේ ඉමිග්රෙෂන් එකෙන් විසා දෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ..නැත්න්නම් වෙන පාස්පොර්ට් එකකින් එන්න ඕනේ නැත්නම් ..නැත්නම් උන්ගේ ඇසිලම් එක අවුරුදු 20 ට එහා වෙන්න ඕනේ ..
  18. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    අසයිලම් දැම්මොත් ආයේ එන්න බැ බන් ලංකාවට...
  19. F

    IT Salary Exposed 2024

    IT නොවන වෙනත් ප්‍රොෆෙෂනල් ලංකාවේ කුකුලෙකුගේ පඩිය ...

    No contents