Amul ....
anand milk union limited හෙවත් අමුල් ලංකාවේ විවර්තවෙළදපලට දැන් ටිකෙන් ටික ඇතුල් වෙමින් පවතින බව කොලබ සුපිරිවෙළදසැල් වල යන එන සියලුදෙනා දන්නාකාරණයක් ...
ඉන්දියානු රාජ්ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..සහ ඉන්දියාව තුල නිෂ්පාදන දහස් ගණනක් ඇති...