1. F

    ඉරොෂි සූරියසේන / Iroshi Suriyasena (❤️ ω ❤️) 🎼🎵🎶🎸

    තාත්තලාගේ ස්කිල් සුපිරියටම පිහිටන්නේ කලාතුරකින් ප්‍රියාගේ පුතා වාසනාවන්තක් ලංකාවේ ඒවගේ ස්කිල් පිහිටපු කිහිපදෙනෙක් මිල්ටන් මල්ලවආරච්චි - රනිල් මල්ලවආරච්චි - මොහිදීන් බෙග් - ඉෂාක් බෙග්
  2. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    https://www.instagram.com/wandering.wondering.soul/
  3. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    තොපිල වල් කතා කියන්නේ නැ කියල promises වෙනවනම් දානනම් මොකද එයා descant කෙල්ලෙක් සහ ලෙක්චර් කෙනෙක්...
  4. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    මැනේජ් කරපු හොද නිසා තමයි වයිෆ් ගියේ අපරාදේ සුපිරි කෙල්ලෙක් (ජෝක් එකට දැම්මේ මලින්දය හොද එකා)
  5. F

    මෙන්න නියම sex life තියෙන කෙල්ලො 😍

    බලහන් මුන් මේ කැගහන්නේ මේ සින්දුවේ තේරුමවත් හරියට දන්නේ නැතුව ගොන් හැත්ත..
  6. F

    SINHALA MOVIES

  7. F

    Remove කරන්න කලින් බලපන්

    රනිදුවට ඔක කොටි දෙකක තුනක පොල්ලක් තිබ්බ සහ රනිදුව ගැන බොරු කථා ෆීල්ඩ් එකේ පැතිරුව ..මොකද රනිදුව ඔකගෙන් ගැලවෙලා තනියම ගමනක් යන්න හැදුවේ ..මු සතා නිසා ..අන්තිමට පොරට එපාවෙලා තමයි රට ගියේ
  8. F

    ආර්පිකෝ සුපර් සෙන්ටර්

    බෝල වගේ උන් ස්ටාර්බකස් එහෙම හැමදාම යනවනම් ඉවරයි ...
  9. F

    Remove කරන්න කලින් බලපන්

    රනිදුවට ලජ්ජා නැනේ අප්පා මේ ගොන් කැරි ගුරාජ එක්ක තවත් කොන්සර්ට් කරන්න මුට ඇරපු ඇරිල්ල මතක නැ ...රනිදුව හොද එකා හින්ද එන්න ඇති මු නහයෙන් අඩන්න ඇති අනිවා ...
  10. F

    රුස්සියන් පකයෝන්ට මෙහෙ රජ කරන්න දෙන්න බැහැ

    මුන් පට්ට ෆිට්නස් හයේ හතරේ පොරවල් නේ ..කළු කොට කැත බඩමහත සින්ඝලුන්ට ..කෙල්ලෙක් වත් ඉතුරු වෙන්නේ නැ මේ යක්ක දීපයේ ඔහොම ගියොත් ...
  11. F

    උඹලා හිතන්නෙ අ‍ැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔

    මහින්දා ගමනය කියන්නේ පොලිටිකල් මිෂන් එකක් බන් අශෝකගේ ...ඒ හින්ද වැඩිය හිතන්න එපා මොකද මහින්දා ගමනයෙන් පස්සේ තිස්ස නැවතත් අබිශේක වෙනවා අශෝකගේ නමෙන්... එකෙන් තමයි දෙවැනිපෑ කියන කැල්ල එන්නේ.. අශෝක ඔයවගේ බුද්දාගම අරන් යවපු සෙට් උඩින් ඇෆ්ගන්ස්ථානය ස්වර්නබුමි (තයිලන්තය තියන ප්‍රදේශය) යවනය(ග්‍රීසිය)...
  12. F

    ආදර කතා දෙකක් එකම රූපෙන්

    ඕක මඩ ගහන්න කියන කතාවක් නේද...පුංචි අම්ම කියන්නේ බන් අම්මගේ නංගී නේ ..අපිට නම් බන් පුංචි කියන්නේ අම්ම වගේමනේ ඉතින් යකෝ ඔලුව පන තියන එකෙක්ට එහෙම බදින්න පුලුහන්ද පුංචිව ..දන්න එකෙක් කියපන් බන් මොකක්ද මේ කතාව කියල ..
  13. F

    Sajith ta Maha Ra Call ekak 🤣🤣🤣

    පට්ට යකෝ මට මේක වට්ස්ඇප් යවන්න ක්‍රමයක් කියල දීපල්ල ..
  14. F

    මෙතුමිය කවුද කියල දන්නවද?

    නුවර helga's folly එකේ හෙල්ගා දී සිල්වා ගේ මිනට් aunty කෙනෙක් වෙන්න මචන්..මම එයා එක්ක කතාවක් දානකොට ඔය ස්ටෝරිඑක ඇහුව ..උල්රික් ප්ලේස්නර් එක්ක හුටපට වගයක් තිබිලතියනවා ..මට වැඩි විස්තර කියන්න බැ ..ඉස්මත් රහීම්/ චන්න දාස්වත්ත තමයි ඔය කතාව හරියටම දන්නේ .. වෙලාවක helga's folly පැත්තේ යන්න ..
  15. F

    මෙතුමිය කවුද කියල දන්නවද?

    ඒ සේනානායක ෆ්ලැට්ස් එක තියෙන්නේ කොලබ 07 ...
  16. F

    Amul ....

    තියනවා ගන්න බැ මාෆියාවක් කියන්නේ ඒකයි ..ලංකාවේ පරිබෝජනයට අවශ්‍ය කිරි ලංකාවේ තිබ්බ 2004 වෙනකල් (උතුරු පළාත නැතුව) මාෆියා කාරයෝ කිරි ගොල්වින් අඩුකරා හිතාමතාම
  17. F

    Amul ....

    amul ලංකාවේ මිල්කෝ එක එක්ක joint venture එකකට යනවා ඒ කියන්නේ මිල්කෝ facility එක amul රෙන්ට් කරනවා වගේ දෙයක් සරලවම ..මිල්කෝ හිරවෙලා ඉන්නේ කිරිගොවීන් ගෙන් කිරි ගන්නතැන ඔන්න ඔතනට amul බහිනවා ..මොකද මිල්කෝ factory එකේ කැපැසිටි එකෙන් භාගයක් වත් ප්‍රොඩක්ශෂන් කරන්නේ නැ amul ප්‍රොඩක්ට් manufacture කරනවා...
  18. F

    LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

    පෙට්ටි කඩ මොකටද බන් ..නාට්ටාමි පවා ඉන්දියාවේ QR පේමන්ට් ගන්නවා ..එකෙක් කියුව බැංගලෝර් වල හිගනුත් ඉන්නවා ලු qr එකේ බෙල්ලේ එල්ලගන ...අපි සින්ඝලු කොහෙද ඉන්නේ උන් එක්ක ගත්තහම ..
  19. F

    සුද්දෙකුත් සෙට්වෙලා වැඩේට - මොනව වුනත් නියම YT චැනල් එක

    නයෙක් දැක්කනම් පොල්ලෙන් කෙලලා අරින්නේ නැතුව රෙද්දක් කරනවා මෝඩ සින්ඝලු ...

    No contents