කියන්න බෑ බන් ඔරිජිනල් වාහනත් තියෙනවා ඔය වගේ. මම දන්න කෙනෙක් ගාව තියෙනවා 1983 L300 වෑන් එකක්. 1986 ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ. ටින් බොඩි. අවුරුදු දෙකකට විතර කලින් පේන්ට් කලා, එතකන් තිබුනෙ ඔරිජිනල් පේන්ට් එක. මයිලේජ් එක නම් මතක නෑ, එන්ජිම තාම එකපාරක්වත් හදල නෑ. ඒ මනුස්සයා ඇහැක් වගේ බලාගන්නෙ වාහනේ :love: