1. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    හොඳම කොලිටි ඕනෙත් නෑ බන්. සාමාන්‍යෙන් වෙන්නෙ මොකක්ද කියල බලාගන්න තිබ්බොත් ඇති. හදිස්සියෙ වෙරිකාරයෙක් වත් ඇවිල්ල හැපිල මැරුණොත් උසාවියටවත් පෙනන්න පොඩි එවිඩන්ස් එකක් හිටිනවනේ :lol:
  2. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    මූගෙ ප්ලේයර් එක ඩබල් ඩින් එකක් නෙමෙයි. සෙටප් එකකුත් දාන්න වෙනවා එහෙම කරන්න. පිටකොටුවෙ 15යි ඩබල් ඩින් ඩීවීඩී යූඑස්බී රිවස් කැමරා ඔක්කොම තියෙන සෙට් එක. හොඳම දේ ඒක තමයි. ඊට පස්සෙ හොඳ කොලිටි එකක් තියෙන ඩෑෂ් කැමරා එකක් අරන් දානවා. මැද කණ්නාඩියත් බේරිලා
  3. Sithira Weerasinghe

    ප්‍රින්ස් :(

    කීර්ති පැස්කුවෙල් ෆේස්බුක් එකේ දාල තිබ්බා හොස්පිටල් එකේ බිල කෝටි 1.25ක් ලු. අන්තිම ලක්ෂ 25 මාසයක් ඇතුලත දෙන පොරොන්දුව පිටලු බොඩිය රිලීස් කරල තියෙන්නේ. සමහරවිට හම්බ කරපුවා මේ ලෙඩේටම වියදම් වුණාද දන්නෙ නෑ. හොස්පිටල් බිල විතරයි කෝටි 1.25 බෙහෙත් වලට එහෙම කීයක් ගියාද දන්නෙ නෑ. ඒ නිසා නොදැන කතා නොකර...
  4. Sithira Weerasinghe

    අනිද්දා ලොකු විනාශයක්?

    කුණු කන්ද නායගිය දාට පහුවදා ඕකා ටීවී එකේ හිනාවෙවී කිව්වලු අවුරුදු නැකත අවුල් නිසා විපත් වෙනව කියල මම කිව්ව අනාවැකිය හරිගියා කියලා. ඔය ගස්බල්ලො ඔක්කොම පට්ටපල් හොරු. මිනිස්සුන්ගෙ බය විකුණලා ගතමන්ට් එක හොයාගන්නේ. ඕකුන්ට අහුවෙන්න එපා. ජ්‍යෝතීර් විද්‍යාව ඇත්ත වෙන්න පුළුවන්, ඔය ටීවී එකට ඇවිල්ල පඩ ෂෝ...
  5. Sithira Weerasinghe

    ප්‍රින්ස් :(

    නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට තමයි. නොදැන කතා කරන්න එපා. ප්‍රින්ස් අසනීප වුනේ බීලා නෙමෙයි. ස්නායු පද්ධතිය සම්බන්ධ ලෙඩක් මනුස්සයට තිබුනෙ. ඒක පැත්තකින් තියමුකෝ. මේ කාළකන්නියෙක් වගේ මැරුණයි කියන කතාව මොකක්ද? ඒ මිනිහා බොට කරපු වරද මොකක්ද මැරුනට පස්සෙ මෙහෙම කතාවක් කියන්න?
  6. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    මමත් ඩෑෂ්කැම් එකක් ගන්න කියල බැලුවෙ. රුපියල් තුන්දහක් වගේ ගානකට පිටකොටුවෙ තියෙනවා දැක්ක කැමරා කීපයක්ම. තේරුමක් තියෙයිද ඒව අරන්? :oo:
  7. Sithira Weerasinghe

    Wena Ekek Badala

    ඔය කියන ජාතියෙ වෙඩින් එකක් ගන්නවට වඩා හොඳයි මූ කෝච්චියකට බෙල්ල තියන එක. මගුල් කාල ඉවරවෙනකොට මූත් ඉවරයි. දහ අතේ ණය වෙලා, මගුලෙන් පස්සෙ හිඟන්නෙක් වගේ ඉන්න වෙන්නෙ. ඔය ගිය එකී පුකෙනුත් හිනාවෙයි මූ එහෙම ඉන්නකොට. රටට ලෝකෙට පේන්න නෙමෙයි තමන් තනම්ට සැටිස් ප්‍රමාණයට මගුල් කන්න ඕනෙ. වෙඩින් විතරක් නෙමෙයි...
  8. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    https://ikman.lk/en/ad/toyota-prado-120-2006-for-sale-gampaha-2 මේක මගෙ යාලුවෙක්ගෙ :P
  9. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    හරි හරි වැඩේ පැහැදිලියි :yes: කඩවල් වල ගන්න තියෙනවද තනි ඇක්චුවේටර්
  10. Sithira Weerasinghe

    ප්‍රින්ස් :(

    Ane pons me manussaya dan wage andana ponsi sindu kiwwe na. Niyama gayakayo thama me
  11. Sithira Weerasinghe

    ප්‍රින්ස් :(

    පෝය දවසෙ මැරෙන මිනිස්සු හොඳ තැන් වලම ඉපදෙනවනම් 2002 වෙසක් දවසෙ මැරුණ කඩුවෙල වසන්ත දිව්‍යලෝකෙ ගිහින් ඇති
  12. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    Ow e normal central lock wala ne. Me kiyanne remote key thiyena ekak gena. Ethakota remote eken lock unlock karanna driver side ekatath actuator ekak ona ne.
  13. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    lock/unlock karanna actuator ekak thiyennama epai
  14. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක තමයි බ්‍රවුන් ටෑන්ක් මොඩල් එක. ගොනා මොඩ්ල් කියල කියනව. ටිකක් පිකප් එකට හොරයි, ඒත් පිකප් වුනාම යනව සුපිරියට. දැන් ඔවට කෑලි හොයන්නම නැති තරම්. පාරක වත් එකක් දකින්න නෑ වැරදිලාවත්. 70 දශකෙ CD125 එක ඕකෙ එන්ජිමෙ යට කෑල්ල ගැලවෙන්නෙත් කාර් එන්ජිමක වගේ උඩ අතටලු. වෙන බයික් වල වගේ පළු නෙමෙයි
  15. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ප්‍රධාන වෙනස ඕක තමයි. තව තියෙන තාක්ෂනික වෙනස්කම් තමයි, ට්වින් එක 6V බෙන්ලිය 12V. පස්සෙ ආපු බෙන්ලි වල සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක්, රන් ඕෆ් ස්විච් එකක් ආවා. වෙන තියෙන්නෙ පෙනුමෙ වෙනස්කම තමා.
  16. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගියර් හතරෙ බෙන්ලි තියෙනවා. බෙන්ලිය cdi. ට්වින් එක ප්ලැටිනම්. එන්ජිමේ වම් පැත්තෙ පලුවෙන් කියතහැකි බෙන්ලිද ට්වින්ද කියලා Twin benly ට්වින් එකෙත් ගෝල්ඩ් ලයින් බ්‍රවුන් ලයින් කියල දෙජාතියයි. ගෝල්ඩ් ලයින් එක අනිකට වඩා අලුත්. ට්වින් එක පැටිනම් නිසා රෝඩ්මාස්ටර් සයිලන්සර් දෙකක් දාලා රෝඩ්මාස්ටර්...
  17. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පාට්ස් එහෙමත් හොයාගන්න ටිකක් අමාරු නැතෑ :dull:

    No contents