1. Sithira Weerasinghe

    Pajero Palath Sabha

    අතේ ඇඟිලි ගානටත් අඩු ඇති ඒව නම් :P
  2. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    කැම්පස් එකේ එච්චර හොඳ වාහන :shocked:
  3. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    එන්ජින් ගියර්පෙට්ටි ගෙවීම ඇරුණහම ඔය ගාන දුවන එක එච්චර කතන්දරයක් නෙමෙයි නේ. රේසර්, බුෂ්, ඔයිල්සීල් කොහොමත් ගහන එකනේ (ත්‍රීවීල් කාරයන්ගෙන් බොඩිය ප්‍රවේසම් කරගැනීම නොසලකාහරින ලදී)
  4. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    අතුරුගිරිය වැවිලි කළමනාකරණ ආයතනෙ තියෙනවා 250 106 හයිලක්ස් එකක් 7,80,000ක් දුවපු. දැන් එන්ජිම නම් ගන්න දෙයක් නෑ, හැබැයි බොඩියෙ එක පලුද්දක්, දිරුමක් නෑ. 100% ඔරිජිනල් ටින් බොඩිය. ඔරිජිනල් පේන්ට් එක. එච්චර හොඳට තියෙන පරන රජයෙ වාහනයක් මම දැක්කමයි :yes:
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඝර්ෂණය එක පැත්තකට වැඩිපුර බලපානවා. හැබැයි එන්ජින් බ්‍රේකින් කරන්න අමාරුයි :baffled:
  6. Sithira Weerasinghe

    Winter is coming

    උතුරට හිම වැටෙනවනම් ලොකු දෙයක් :love: කොළඹට වැටෙයිද :eek:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes:
  8. Sithira Weerasinghe

    බස්_කාරයා බීලද?

    බයික් කාරයත් ඩෑෂ් කෑම් එකක් හයි කරන්ද දන්නෙ නෑ හිටියෙ :eek:
  9. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    "Slipper clutch " ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්ට :yes:
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යෙප් මාවත් රේප් කලා ඒ සතා
  11. Sithira Weerasinghe

    මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

    ඇයි මනුස්සයෝ මතක හිටින නම්බර් නේ. ඔය කැබ් සර්විස් වලට එහෙම වටිනවා :angry:
  12. Sithira Weerasinghe

    .:: අම්මාවරුනේ අම්මාවරුනේ.......::.

    අවුරුදු 70දි කොහොමද බන් මවක් වෙන්නේ :oo::eek:
  13. Sithira Weerasinghe

    බස්_කාරයා බීලද?

    බස්කාරය නෙමෙයි අර එළදෙන්නු දෙන්න බීල වගේ :rofl:
  14. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    400 කිව්වට 373යි බ්‍රෝ :rofl:
  15. Sithira Weerasinghe

    ලංකාවේ_ජනාදිපති

    :yes::yes: ප්‍රේමයා ඔය කියනවට වඩා වැඩක් කලා ගම් උදාවෙන් කොච්චර සෙතක් රටට වුනාද කියල බලන්න ඕන දුර පලාත්වලට ගිහින්
  16. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    ජපනා සුද්දා හිතන්නත් ඉස්සෙල්ල ඇමරිකන් කාරයො සැප වාහන හැදුවෙ. සර් ජෝන් කොතලාවලගෙ 1 ශ්‍රී1 කැඩිලැක් එකේ පවර් ස්ටීරිං පවර් ෂටර්ස් තියෙනවලු. ඔටෝමැටික් ගියර්බොක්ස් එක. 1950 ගණන් වල ඉඳලම ඇමරිකන් වාහන වල ඒසී එනව. ඔය ෂෝ එක ෂූට් කරනකොට කාර් බර ගාණක් විනාස වුනාලු ස්ටන්ට් දාන්න ගිහින්. :dull:
  17. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    ඇත්ත වෙනව තමයි. ඒ කාලෙ හැටියට AI වගේ කන්සෙප්ට් එකක් ගැන හිතපු එකත් කොච්චර දෙයක්ද :love: microcomputers එච්චර දියුණු කාලෙ නෙමෙයිනේ. අනික තියෙන ඔක්කොම ස්ටන්ට්ස් ඇත්තටම perform කරපුවා සහ දක්ෂ කැමරා ට්‍රික්ස්. අද වගේ ග්‍රැෆික්, ඇනිමේෂන් නෑනේ
  18. Sithira Weerasinghe

    Desmond De Silva - Derana Sinhagiri Studio

    ඔක්කොම හොඳයි දෙනිපිටියගෙ මියුසික් කෑම නම් වෙලාවකට එපා වෙනව :(

    No contents