1. Sithira Weerasinghe

    කිනිතුල්ලන්ට ප්‍රතිකාරයක්?

    බව්ව කියන්නෙ මොන වගේ සතෙක්ද? හඳුනානොගත් එකෙක්ද :eek::eek::eek:
  2. Sithira Weerasinghe

    සත්තු

    Komodo dragons ලා මිනිස්සුන්ට attack කරන්නෙ නෑලු නේද
  3. Sithira Weerasinghe

    හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

    1914දි බොස්නියාවෙ සරජෙවෝ නගරෙදි ඝාතණයට ලක්වුන ඔස්ට්‍රියන් Archduke Ferdinand ගෙ වාහනෙත් ඔහොම සාපලත් එකක්ය කියනව. ඒක ඌට පස්සෙ ගත්ත අයිතිකරුවො 8ක් විතර මැරුණලු විවිධ හේතු වලින්. ඒ ඝාතණය පලවෙනි ලෝක යුද්දෙටත් එක්තරා හේතුවක් වුණාලු.
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගල්ද මෙන්ඩිස්ද ඇහුව වගේ හරියට :baffled: මං නම් කැමති හන්ක් එකට
  5. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    AC or just the blower? 10ක් නම් ලාබයි මේක
  6. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    පාරෙ යනව ඉස්සරහට කර්ට්න් ගහපු වාහන සෑහෙන :baffled:
  7. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    සිංහලයෝ කාර් එකේ ඒසී කූල් එක වැඩිකරගන්න මොනවද කරන්න ඕනේ? මට තේරෙන විදියට කූල් එක මදිවට වඩා වෙන්නෙ පිටින් රස්නෙ ඇතුලට එනව වැඩි එක. වීදුරු ටින්ට් කරල දොරවල් හතරට කර්ට්න් හතරක් දැම්මොත් මොකෝ :rolleyes:
  8. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    සමහර ඒව මිටියෙන් ගහල කෙලින් කරනවා. සමහර ඒවා කැට්ලොයි දාල වහනවා. හදන්න බැරි තරම් පොඩිවෙලා/ ඉරිල නම් ඒ කෑල්ල කපල අලුතෙන් කෑල්ලක් පාහනවා.
  9. Sithira Weerasinghe

    God's Views on Trump!

    ඕකට ලීකුඩු ටිකක් හරි දාල පත්තුකරගත්තනම් හරිනෙ දෙයියෝ :sorry: ඔහොම නිකන් ෂූ ෂූ ගගා පිබිනකොට පජාතයිනේ :sorry::sorry:
  10. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    දැන් නම් ඇද කෙලින් කරනවනෙ එක එක ගැජමැටික් වලින්. අලුත් වාහන වල නම් කැට්ලොයි දදා ඉන්නෙ නෑනෙ බොඩි පැනල් මාරු කරනවනෙ xu3fwMnmnAk
  11. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    ඕන වාහනේක ටිංකරින් එනව එතන. අපේ කාරෙකෙත් ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ වීදුරු බීඩින් යටත් තියෙනව දෙතුන් තැනක්. හදන්න ඕන වෙලාවක.
  12. Sithira Weerasinghe

    හිටං

    hitan hutan pons, my3 ponna balla erozan's tags :rofl:
  13. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    ටින් බොඩි කියන්නෙ කැට්ලොයි දාල නැති ඔරිජිනල් බොඩි. තට්ටු කරනකොට ටින් ටින් ගානව. තහඩුව විතරයිනෙ. ඒ කියන්නෙ තැලිල පොඩිවෙලා ටිංකර් කරල නෑ කියන එක. දැන් එන වාහන වලටත් ඔය ටික තමා තව අවුරුදු 20-30ක් යද්දි
  14. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    කියන්න බෑ බන් ඔරිජිනල් වාහනත් තියෙනවා ඔය වගේ. මම දන්න කෙනෙක් ගාව තියෙනවා 1983 L300 වෑන් එකක්. 1986 ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ. ටින් බොඩි. අවුරුදු දෙකකට විතර කලින් පේන්ට් කලා, එතකන් තිබුනෙ ඔරිජිනල් පේන්ට් එක. මයිලේජ් එක නම් මතක නෑ, එන්ජිම තාම එකපාරක්වත් හදල නෑ. ඒ මනුස්සයා ඇහැක් වගේ බලාගන්නෙ වාහනේ :love:

    No contents