1. PHBhagya

    ඔබේ අවතාරයේ කතාව

    මගේ ආසාව තමයි වාහන... ඒකෙනුත් විශේෂයි මැනුවල් ගියර් වාහන....
  2. PHBhagya

    සිංහබාහු ච්ත්‍රපටයේ සිංහයාගේ චරිතය රඟපෑ අඛිල දනුද්ධරට ජාත්‍යන්තර හොඳම නළුවාට හිමි සම්මානය

    ඊය බල්ලො මේවට අප්පුඩි ගහන්න එපා.. එල්ෆීස්ටන් එකේ මේ දවස් වල සරත්චන්ද්‍ර නාට්‍ය උළෙල යනව ගිහින් ඒක බලන්න... අත්පුඩිය ඔලුවට ගහගන්න හිතෙයි... නාට්‍යයි, ෆිලුමයි දෙකම බලාපු එකෙක් හැටියට වගකීමෙන් මේ කියන්නෙ...
  3. PHBhagya

    සිංහබාහු ච්ත්‍රපටයේ සිංහයාගේ චරිතය රඟපෑ අඛිල දනුද්ධරට ජාත්‍යන්තර හොඳම නළුවාට හිමි සම්මානය

    සරත්චන්ද්‍ර මහත්තය මේක දැක්කනං, පේරාදෙනියෙ කැම්පස් එකේ, වළටම පැනල මැරෙනව...
  4. PHBhagya

    PH භග්‍යා මිස් exposed 😊😊

    ලීයක් වෙන්න ඕනෙ නෑ... අහුවුනොත් තෝව ඇහේ ඉඳන් යතු ගානව...
  5. PHBhagya

    උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?

    බේරේ වැවේ නාපු උං කියන කතා... හපෝ කලේගානෙ උං දෙන්නෙක් ඉන්නවද මේකෙ... මං යනව කිරියෙන්... බායි...
  6. PHBhagya

    Bikes 🏍️

    250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...
  7. PHBhagya

    Bikes 🏍️

    ජස්ට් ෆිටඩ් කියන්නෙ, ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල ෆිට් කරපුව වෙන්න ඇති... ලියකියවිලි නැති නිසා රෙජිස්ටර් කරන්න නටන්න වෙයි ඉතිං... වෙන බයික් එකක පොත් හොයාගෙව, ඒවට ගැලපෙන්න අංක කොටල තමයි හදන්න වෙන්නෙ. ඉල්ලීගල් වැඩ...
  8. PHBhagya

    ඉන්ධන මිල අඩු කළ නිසා බස් ගාස්තු අඩු කෙරේ

    ඔවු. පාක් තිබුණත්, ඒවයෙ තියෙන ත්‍රීවීල් ප්‍රමාණෙ අඩුයි...
  9. PHBhagya

    ඉන්ධන මිල අඩු කළ නිසා බස් ගාස්තු අඩු කෙරේ

    වයසක සීයල, ආච්චිල ඉන්නකල් විතරයි උන්දැලාට හයර්... ඒ පරම්පරාව නැති වුන කලක, හන්දි ගානෙ පාකින් නැතිවෙලාම යයි කියල හිතනව. ඊටපස්සෙ ඉතුරුවෙන්නෙ, කොටුවෙ ටුවරිස්ලගෙ දත් දොස්තරල ටික තමයි... උන් ටිකටත් එන මොකක්හරි ආණ්ඩුවක් මැදිහත්වෙලා මොකක් හරි කරල දැම්මනං අහවරයි...
  10. PHBhagya

    වාහන බලපත්/ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි!

    වැඩේනං සුපිරි... හැබැයි, "කොමිසම" කියන්නෙනං, අතවරයට පත්වෙච්ච වචනයක්... බලමු ඉතිං...
  11. PHBhagya

    elakiri, රත්තරං ආතල් එකක් දුන්නා අද උදේ FB වල..... අපෙන් එකෙකි ඒ මිනිසා නිසා Screenshot එකක් ගත්තා....

    පොරට වාහන ගැනනං සාමාන්‍ය මට්ටමක දැණුමක් තියෙනව... මම මිනිහගෙ අන්න ඒ කොටසට පොඩි කැමැත්තක් තියෙනව... හැබැයි ඒ දන්න ටික කියවන්න ගියාම, ජපානෙ ටොයෝට, නිසාන්, මිට්සුබිශි මහත්තුරු එක්ක එකට ඉඳගෙන ඩ්‍රින්ක් එකක් දාන ගමං, වාහන ගැනත් ඩිස්කස් කරල, ඒ මිනිස්සුන්ට ඒවයෙ තියෙන අඩුපාඩු පෙන්නල දීපු ලෙවල් එකෙන්...
  12. PHBhagya

    🛑ජනාධිපතිතුමා මරුටියක් මිලදී ගනී දැන්වත් තේරුම් ගන්න ... ඔව් හිත හදාගෙන ඉවර වෙනකම් බලන්න බෑ

    ජනාධිපති තුමාට මටනං කියන්න තියෙන්නෙ, මරුටියකටනං යන්න එපා... තව කීයක් හරි එකතු කරගෙන ඇල්ටො එකකටම යන්න..
  13. PHBhagya

    වාහන හින්ද කාපු කටු ...3

    බොරු නේ..., ආසයි.. හැබැයි පෙන්නන්නෙ නෑ...
  14. PHBhagya

    Doctor recommendation එකක්.

    සුනිල් පෙරේරට පෙන්නන්න...
  15. PHBhagya

    හිල මෙච්චර ලොකුද?

    ඔවු... තියෙනව, "නිල්දිය පොකුණ" මමනං ගිහිල්ල නෑ. යන්න ආසාවක් තියෙනව, ඒකත් ඇතුල වෙනම ලෝකයක්... තව තියෙනව ඒ වගේ තැන්...
  16. PHBhagya

    Me Channel eka Hodai - KELLA

    හම්ම. එහෙමද.. බලන්න ඕනෙ
  17. PHBhagya

    Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

    Ga15de එන්ජින් ඔය තුනේම එනව. ඒක ගන්න. ලෙඩ අඩුයි. කරදරයක් නෑ. මැනුවල් එකකට ගියොත් ෆියොල් පැත්තත් හොඳයි.. ප්‍රෙසිය එක හැර අනික් දෙකේ. Cd20 එන්ජිම ආපුව තියෙනව. ඩීසල්... ඒවනං යන පාරකවත් යන්න එපා... තව කාබ් මොඩ්ල්, 1300cc (b14) එහෙමත් තියෙනව. ඒවත් කරදරයි. උඩ මම කියපු එන්ජින් මොඩ්ල් එකෙන්ම බලන්න...

    No contents