1. PHBhagya

    මකර පුතා

    සමයං...
  2. PHBhagya

    මකර පුතා

    "ස" යන්නක් වගේ මටනං පේන්නෙ...
  3. PHBhagya

    මේ මීමින්නෝ නේද

    මං හිතුවෙ මුන් අපේ රටට ආවේනික සතෙක් කියල...
  4. PHBhagya

    තාවකාලිකව සමුගනිමි

    නියමයි කොලුවෝ...👍👍 ගුඩ් ලක්...
  5. PHBhagya

    CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

    ටොයෝට ක්‍රවුන්...
  6. PHBhagya

    CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

    ක්‍රවුන් එකේ එකක් තියෙනව සුපිරි... ගන්න ආසයි...
  7. PHBhagya

    මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

    B210 එකක් ගත්ත, මේකක් හයිකරගත්ත... සරලයි...
  8. PHBhagya

    සීනි ගම දේවාලෙ

    ඔයාට සීයට දහයක් තියනව පුතා....
  9. PHBhagya

    CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

    මිළ ගැනනං ලොකු අදහසක් නෑ... දැන් අපි අවුරුද්දක, දෙකක විතර ඉඳන් බලං ඉන්නවනෙ මචං වාහන අඩු වෙනකල්... කියන තරං ලොකු වෙනසක් උනාද.. නෑනෙ.. උපරිම ලක්ශ පහක විතර වෙනසක් වෙලා ඇති... ඒකත් වැඩි කල් එක තැන තියෙන්නෙ නෑ... ඉතිං මගෙනං අදහස ගන්න ඕනෙ කාලෙදි, අතේ තියෙන ගාණට හරියන වාහනයක් ගන්නව මිසක්, ඕවයෙ මිළ...
  10. PHBhagya

    මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

    හම්ම... එහෙනං කාල බලන්න ඕනෙ වෙලාවක... පන්සලේ වෙසක් එකට, පොසොන් එකට ඉස්සර මොනව හරි තියෙනව... ගෙදරින් ක්ලාස් යනව කියල ගිහින් රෑ වෙනකල් ඕවයෙ ලැගල එන්නෙ... දැන්නං අපේ පන්සලෙත් මොන බක්කක්වත් නෑ... කැරකෙන විදිහට කූඩුවක්වත් හදාගන්න බෑ දැන් ඉන්න උන්ට... කෙලින් ඉරක් ගහගන්න බෑ. කැටයම් සේරම ලේසර්...
  11. PHBhagya

    මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

    ඔය දෙක අහසට පොළව වගේ... ඔයාගෙ ආසාව, පාවිච්චිය, ආර්ථික තත්වය අනුව ඕක වෙනස් වෙනව... නවාර එක ගැන මම දන්න දේවල් කියනවනං, ෆියොල් කන්සම්ශන් හෙන වැඩියි ඕකෙ... ඒ වගේම නෝමල් ඩීසල් ගහලනං පාවිච්චි කරන්න බෑ. සුපර් ඩීසල් තමයි ගහන්න වෙන්නෙ... බ්‍රෑන්ඩ්නිවු ආවෙ නෑ මම දන්න තරමින්, යුරෝප් වල කරක් ගහල ආපුව තමයි...
  12. PHBhagya

    🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫

    "හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්" මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද... කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...
  13. PHBhagya

    මීට වසර දෙකකට පමණ ඉහතදීද අදාළ දැරියව එවක සිටි පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව දූෂණය කර ඇති බවය.

    ඔවු... එහෙම සීන් එකකුත් තියෙනව... දැන් ඉන්න පොඩි කෙල්ලො ගොඩක් උන් දැක්කම තේරෙනව යන්නෙ වෙන පාත් එකක කියල... මෙතනදිනං ගොඩක් පරහට හිටින්නෙ කෙල්ලගෙ වයස...
  14. PHBhagya

    මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

    අපි ඉස්සරනං යනව කොල්ලො එක්ක වෙසක් බලන්න, ඒ කාලෙනං කෑමට ගෙදර ඒමක් නෑ... කොහේ හරි සෙනග අඩු දන්සලකට සෙට් වෙලා රෑ වේල ශේප් කරගන්නව... ඒ කියන්නෙ, ඉස්සර වෙසක් බලන්න ගිහින් පුටාර් පාගල මහන්සි වුනාම ගිමන නිවාගන්න දන්සලකට සෙට් වෙනව.... ඒව ටාගට් කරගෙන යන්නෙ නෑ... දැන්නං අවුරුදු 10කින් විතර දන්සලක්...
  15. PHBhagya

    මාසෙට ලක්ෂ 8ක් ලේසියෙන්ම හොයලා කාර් එකක් ගන්න ගේමක් ගහමු

    හොහෝ.... හෝහෝ... හොහො හොහෝ... බුලත් කොළේ හුණු ජින්ඩක් ගාල හැර ගිය එකීගෙ නලලෙ තියන්ට විතරයි තියෙන්නෙ... හැරගිය රකීව හොයාගෙන, එක්කගෙන මගෙ ලඟට ආවනං වැඩේ කොරල දෙන්න පුලුවන්...
  16. PHBhagya

    Nissan March K11 Auto 2000 or Suzuki Alto 2025

    ඔය දෙකෙන්නං ඇල්ටො එක ගන්න මචං... කම්ෆටබල් තමයි ටිකක්අඩුවෙන්නෙ, හැබැයි කරදරයක් නැතුව වියදම අඩුවෙන් ටි වසක් පවිච්චි කරන්න පුලුවන්...
  17. PHBhagya

    ලංකාවේ දෙමව්පිය රැස්වීමට පොන්න පියවරු දෙන්නෙක් ඇවිල්ල

    එක සෙට් එකක් නේද... මේ ගෑණු කෙනා ඉන්නව "බ්ලොක් ඇන්ඩ් ඩීනෝ" වීඩියෝ වල... උන්ගෙ සෙට් එකේ ඕක ටිකක් ප්‍රමෝට් කරනව වැඩිපුර...
  18. PHBhagya

    කාර් එකේ ඩිකියේ වතුර එකතු වෙනවා

    ක්‍රිස්ටෝපර් කොලොම්බස්...🧐
  19. PHBhagya

    ☢️💥 "චර්නෝබිල්' (Chernobyl) න්‍යෂ්ටික බලාගාර අනතුරෙහි අඳුරු අතීතය සිහි ගන්වන "The Claw of Death" 🔥☢️

    සුපිරි නූලක්... මම ආස සබ්ජෙක්ට් එකක්... නියමයි..👍👍 මේක හෙන ස්ලෝ වෙලානෙ. ලයික් එකක් දාගත්තෙත් හෙන වෙලාවක් දඟලල...

    No contents