වාහන දුම ගැන නීති අලුත් වෙයි
වාහන දුම ගැන නීති අලුත් වෙයි
වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති සම්බන්ධ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය කර තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන හා එන්ජින් සඳහා සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හෝ එකලස් කරනු ලබන වාහන සහ එන්ජින් සඳහා...