ලොව ජීවත්වීමට සුදුසු නගර
:no: බවට වියානාව පත් වෙයි
ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස අඛණ්ඩව වසර 7ක් අංක 1ට පැමිණි ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නගරය දෙවැනි ස්ථානයට ඇද දමමින්, ඔස්ට්රියාවේ වියානා නගරය 2018 වසරේ ප්රථම ස්ථානයට පැමිණ තිබේ.
ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ට් යුනිට් (EIU) විසින්...