1. Target Hoona

    දේවී සෝමාගේ සැබෑම කතාව

    Thanks for REP REP added;);););)
  2. Target Hoona

    විභාග කල් යයි...! ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ම&#3

    විභාග කල් යයි...! ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ම&#3 මේ වන විට ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය අවසන් වන තුරු විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාග කල්දැමීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බි. සනත් පූජිත පවසනවා. කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන...
  3. Target Hoona

    ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපද

    ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපද ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපදවයි | Summit ලොව වේගවත්ම පරිඝනකය නිර්මාණය කිරීමට ඇමරිකාවට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා. මෙම නවතම පරිඝණකය ලොව මෙතෙක් නිර්මාණය කල වේගවත්ම පරිඝණකයට වඩා දෙගුණයකින් විශාලයි. Summit නමින් නම් කර ඇති මෙම පරිඝණකයට...
  4. Target Hoona

    කළමනාකරණ සහකාර පුරප්පාඩු

    කළමනාකරණ සහකාර පුරප්පාඩු කළමනාකරණ සහකාර පුරප්පාඩු සුදුසුකම් ඇති අය අයදුම් කරන්න මෙන්න කරන විදිය ඔබත් අදම අයදුම් කරන්න රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නිලධාරී සේවා ගනයේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත ) තනතුරේ 3වන ශ්‍රේණියට බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ලත්...
  5. Target Hoona

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

    Thanks for REP @ Target Hoona REPs added:yes::yes::yes::yes:
  6. Target Hoona

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්! දියවැඩියාවේ අනතුරු ඇඟවීම්! අද ඉතා බහුලව වාර්තා වන රෝගයකි දියවැඩියාව. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇතැයි කියා නොදැනීම මේ නිහඬ මාරකයේ ඇති භයානකම තත්ත්වයයි. දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ...
  7. Target Hoona

    මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණ&#3540

    මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණ&#3540 මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණු වයස් බේදයක් නැතිව ලොකු කුඩා බාල මහළු බෙනවාකාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් මුත්‍රා වාහිනි පද්ධතිය ආශ්‍රිත රෝගවලට හිමිවේ. ඔබ නොදන්නවාට මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ගණනාවකි. මේ විවිධ රෝග විවිධ වූ...
  8. Target Hoona

    දේවී සෝමාගේ සැබෑම කතාව

    දේවී සෝමාගේ සැබෑම කතාව රට රැකගන්න ජීවිතය පවා දෙන්න පසුබට නොවුණු දේවී සෝමාගේ සැබෑම කතාව විජිත කේ. පතිරණ සෝමාදේවිය පිළිබඳව ඉතිහාසයේ ගෞරවනීය සටහන් ඇත. ඒ ලක් ඉතිහාසයේ වීර කාන්තාවන්ගේ නාමාවලියෙහි මුල් පෙළේ කිහිප දෙනා අතරට ඇයද අයත් වන නිසාය. සැබැවින්ම සෝමා දේවිය කාගේ කවුරුන්ද? ඇය වළගම්බා රජුගේ...
  9. Target Hoona

    මිනිස් මොළයට සුපිරි චිපයක්: සිතිවිලි හුව&#3512

    මිනිස් මොළයට සුපිරි චිපයක්: සිතිවිලි හුව&#3512 මිනිස් මොළයට සුපිරි චිපයක්: ඕනෑ කෙනෙක් සමඟ සිතිවිලි හුවමාරු කරන දිනය අත ළඟයි පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස් හුදෙක් සිය සිතිවිලි පමණක්ම උපයෝගී කොට ගෙන අන්‍යයන් හා සන්නිවේදනයෙහි යෙදීමේ ශක්තියෙන් යුත් නව සුපිරි මිනිස් සංහතියක් දශක කිහිපයක කාලයක්...
  10. Target Hoona

    ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවු&#3497

    ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවු&#3497 ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවුඩ ගැන පරිස්සම් වන්න විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ව්‍යාපාර ගනුදෙනු සිදුකරන ව්‍යපරිකයන් හට එම ගනුදෙනු සිදුකිරීමේදී මුදල් නැත්පතු කිරීම පිළිබඳ දන්වා එවන ඊමේල් පණිවුඩ ගැන වඩාත් අවධානයෙන් පසුවන ලෙසට ශ්‍රී ලංකා...
  11. Target Hoona

    Facebook ප්‍රයිවෙට් දාපුවා පබ්ලික් වෙන බග් එකක්

    Facebook ප්‍රයිවෙට් දාපුවා පබ්ලික් වෙන බග් එකක් Facebook ප්‍රයිවෙට් දාපුවා පබ්ලික් වෙන බග් එකක් ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ බග් එකක් තමන් මැඩ පවත්වන්නට කටයුතු යෙදූ බව එම ආයතනය දන්වා තිබේ. පරිශීලකයන්තම මිතුරන්ට පමණක් friends only...
  12. Target Hoona

    චීනයේ ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ ආරක්‌ෂ

    චීනයේ ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ ආරක්‌ෂ චීනයේ ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ ආරක්‌ෂාව පිණිස විශේෂ මංතීරුවක්‌ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන වෙත දෑස්‌ යොමා ඉබි ගමනින් යන පදිකයන් සඳහාම වෙන්වූ විශේෂ මංතීරුවක්‌ උතුරු දිග චීනයේ නගරයක්‌ විසින් හඳුන්වා දෙනු ලැබ ඇතැයි වාර්තා වේ. ශැන්සි වෙබ් පුවත් සේවය වාර්තා...

    No contents