1. ප

    සිංහලේ - Sinhale

    එහෙනං අනිවා දේශපාලන අරමුණක් ඇති. :rofl:
  2. ප

    මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    පට්ට ලැප. Windows 10 නම් තියෙන්නෙ බැකප් ගහ ගන්න ඕනෙ නෑ හාඩ් එක මාරු කරලා අලුතින් වින්ඩෝස් ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං ඇක්ටිවේට් වෙනවා. :)
  3. ප

    සිංහලේ - Sinhale

    දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්. :)
  4. ප

    dialogTV vs PEO TV

    Dialog ගනිං :)
  5. ප

    මේ සින්දුව හොයල දියන්කො.

    ඕක හින්දි සිංදුවක්
  6. ප

    Samsung Galaxy S7

    දැං සංතෘප්ත වෙලා වගේ අලුත් දෙයක් නෑ නේ? :(
  7. ප

    Samsung Galaxy S7

    බයියො අඬයි :lol:
  8. ප

    Matha (2012) DVDRip - x265

    අැයි බං 332p HEVC 1GB වෙන්නෙ? 720p ගහනවනෙ 500mb වලට :( Anyway TFS :)
  9. ප

    තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530

    ඔය හුකංපාරුවොන්ට පර්මිට් නැති කරන්න ඕනෙ :yes:
  10. ප

    බයිබලය හා කුරානය

    එල එල අල්ලාහු අක්බාර් එහෙනං :oo: ඇයි උඹෙ යාලුවා අරුණ47 කැබලිත්තෙ ගියා මතක නැද්ද? :lol:
  11. ප

    බයිබලය හා කුරානය

    අඩෝ හම්බයා :lol:
  12. ප

    බයිබලය හා කුරානය

    මම හිතුවෙ නෑ ඔච්චර හරියක් දන්නව කියලා ඒකයි :lol: සන්තෝසයි මොකද බෞද්ධයො කියලා කෑ ගහන ගොඩක් එවුං ධර්මෙ දන්නෙ නෑ :)
  13. ප

    බයිබලය හා කුරානය

    ඒ රට්ටරං මේ ටික උඹද ලිවුවෙ? මම හිතුවෙ උඹ ජීවිතේට පන්සලකට යන්නෙ නැති බණ පදයක් දන්නැති ඔහේ රැල්ලට කෑගහන එකෙක් කියලා :)
  14. ප

    SLTNet Fake Counting Bandwidth

    Off peak 5gb වලට වඩා පාවිච්චි කරලා. Web Starter නේද? රෑට වැල බලනව නේද? :eek:
  15. ප

    හක්වැටුණා ඔය ජලාශය - Hakwetuna Oya Reservoir

    ඒ පාර ලොකු වැඩියි. Width එක 1000 වත් තියන්න :)
  16. ප

    මේ laptop දෙකෙන් හොදම එක මොකක්ද

    Asus ගන්නවනං කලු ගනිං සිල්වර් කලර් ඒවගෙ හම යනවා හය මාසෙ යද්දි
  17. ප

    SLTNet Fake Counting Bandwidth

    මුන්ට හම්බවෙන data ටික හරියට මැනේජ් කරගන්න බෑ.

    No contents