කපුගෙදර දුන්න චානස් වලින් වැඩක් ගත්තෙ නැහැ. මිනිහ කලින් ලංකා කණ්ඩායමට ගත්ත එකද මන්දා අවුල. සංගාත් සෑහෙන්න උත්සහා කලා පොරව අප් කරලා ගන්න. ඒත් කපු එව්වා ඔළුවට ගත්තෙ නැහැ වගේ හරියටම. මට මතකයි සංගා කීපපාරක්ම කිවිවා කපු ගෙදර වගේ නවක ක්රීඩකයන් වගකීමෙන් ක්රීඩා කරන්න පුරැදුවෙන්න ඕනැ කියලා, එයා නායකයා...