වාසනාව තියෙන්න ඕන තමයී බං ක්රිකට් ගහනකොට....:rofl:
ඒත් අපේ ටීම් එක ගැන එහෙම අඩු ලංසු තියලා කතා කරන්න එපා.....:no::no::no:
අපේ බෝලින් සයීඩ් එක ෆට්ටයී.....:yes::yes::yes::yes::yes::yes:
ඊයෙ දැක්කනේ වෙච්ච දේ....:cool::cool::cool::cool::cool::cool::cool: