දින්න දාට කොල්ලො ශා නියමයි කියල කරවට මල් මාල දමනවා
එකක්... දෙකක් අයියො පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කලේ අහනවා
එදා
(11.01.2012) මැච් එකත් අපි ලස්සනට පැරදුනා නෙද...
එකට කමක් නැ
වෙන රටවල් වගේ අපෙ කොල්ලො පැරදිලා ආවම එ අය පිළිනොගෙන ඉන්නෙ නැ අපි, එ අයට බයින්නෙ නැ අපි, එ අයගේ ගෙවල් කුඩු කාරනනෙ නැ අපි...