I am Sri Lanka

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    78dcf4b3c1.jpg

    දින්න දාට කොල්ලො ශා නියමයි කියල කරවට මල් මාල දමනවා
    එකක්... දෙකක් අයියො පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කලේ අහනවා

    එදා
    (11.01.2012) මැච් එකත් අපි ලස්සනට පැරදුනා නෙද...
    එකට කමක් නැ
    වෙන රටවල් වගේ අපෙ කොල්ලො පැරදිලා ආවම එ අය පිළිනොගෙන ඉන්නෙ නැ අපි, එ අයට බයින්නෙ නැ අපි, එ අයගේ ගෙවල් කුඩු කාරනනෙ නැ අපි, එ මිනිස්සුන්ට බැන බැන පාරෙ ඇවිදින්නෙ නැ අපි, අපේ කොල්ලො අපෙ රටට දීපු ජයග්‍රහණයන් අපිට තාම මතකයි, අපේ කොල්ලො අපිට වටිනව.....!!!!
    සැබැ ලාංකික සිතුවිල්ල මෙයයි...!!!
    3d-yo.gif

    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා...
    ඒත් එහෙමයි කියලා මේ විදියට පැරදෙන එක දිහා බලාගෙන නිකන් ඉන්නේ නැතිව..
    මේ පිළිබදව හොයලා බලන්න ඕනේ.
    එක දිගටම මැච් 6ක් පැරදෙනවා කියන්නේ.. හිතන්න ඕන දෙයක් ..
    විශේෂයෙන් නායකත්වය වෙනස් වෙන්න කාලයයි මේ..
    කොහොම වුනත් ප්‍රවිණයන්.. පසු බහිද්දි ආධුණිකයන් ගේ දස්කම් දකින්න ලැබුන එක ලොකු දෙයක්..
    කොහොම වුනත් දින්නත් පැරදුනත් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට අපේ සුභ පැතුම් කවදාත් නොඅඩුව ලැබෙනවා..
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    නැ මචන් මෙතන තියෙන්නේ කණ්ඩායම ඇතුලේ කිසිම එකමුතුවක් නැතිකම....

    හොඳට බලපන් මහේල සහ සංගා සෙල්ලම් කරන විදිය අන්තිම කැතයි...... සංගට ඕන ඌව නායකයා බවට පත්කරගන්න..... ඌ ඒක ඉල්ලන්නේ නෑ හැබැයි නිකම්ම දෙන විදිහට වැඩේ සලස්ස ගන්නවා...

    අනිත් එකා මැතිවුස් ඌ ගහන්නේ ඌට ඕන විදිහට.... රට ගැන මෙලෝ හැඟීමක් නැති එකෙක්......

    අනිත් එකා මාලින්ග ඌ IPL එකෙයි මේ මැච් වලයි බෝල් කරන්නේ දෙවිදිහකට.......

    මම නම් කියන්නේ කොහොමත් පැරදෙන එකේ පොඩි එවුන් ටිකක් දාලා ගැහුවනම් උන් ටික ලබන වර්ල්ඩ් කප් එක හරි ගහයි....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැ මචන් මෙතන තියෙන්නේ කණ්ඩායම ඇතුලේ කිසිම එකමුතුවක් නැතිකම....
    හොඳට බලපන් මහේල සහ සංගා සෙල්ලම් කරන විදිය අන්තිම කැතයි...... සංගට ඕන ඌව නායකයා බවට පත්කරගන්න..... ඌ ඒක ඉල්ලන්නේ නෑ හැබැයි නිකම්ම දෙන විදිහට වැඩේ සලස්ස ගන්නවා...
    අනිත් එකා මැතිවුස් ඌ ගහන්නේ ඌට ඕන විදිහට.... රට ගැන මෙලෝ හැඟීමක් නැති එකෙක්......
    අනිත් එකා මාලින්ග ඌ IPL එකෙයි මේ මැච් වලයි බෝල් කරන්නේ දෙවිදිහකට.......
    මම නම් කියන්නේ කොහොමත් පැරදෙන එකේ පොඩි එවුන් ටිකක් දාලා ගැහුවනම් උන් ටික ලබන වර්ල්ඩ් කප් එක හරි ගහයි....

    ඕය කතාවේ ඇත්තක් තියෙනවා..
    ඒත් මාලිංගට කියලා තිබ්බ කතාව නම් මම ඒ තරම් අගය කරන්නේ නෑ..
    මිනිහාගේ හැම බෝලයක් ම හැම වේලාවේම වැඩ කරන්නේ නෑ..
    ඒත්.. අන්තිම මැච් දෙකේම මිනිහාගේ සුපුරුදු දක්ෂකම පෙන්නුම් කලා..
    කොහොම වුනත්..
    කණ්ඩායම ගැන මේ කාලයේදි කොයි කවුරුත් ව්වේචනය කරන එකෙත් ඒ තරම් වැරැද්දක් නෑ..
    හේතුව මැච් එකේ දිනුමක් වගේම පැරදුමක් වුනත් හිමි වෙන එක ඇත්ත..
    ඒත්. ලේසියෙන් ම අනිත් කණ්ඩායමට දිනුමක් දෙන එක ගැන හිතද්දි නම් අපිට ලොකු දුකක් ඇති වෙනවා..
    අමාරුවෙන් ගහලා දින්නා නම් ඒ හැටි දුකක් නෑ අපි පැරදුනාට..
    කොහොම වුනත්.. දැන් කණ්ඩායමට ලොකු වෙනස් විමක් වෙයි ඉදිරියේදි..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඕය කතාවේ ඇත්තක් තියෙනවා..
    ඒත් මාලිංගට කියලා තිබ්බ කතාව නම් මම ඒ තරම් අගය කරන්නේ නෑ..
    මිනිහාගේ හැම බෝලයක් ම හැම වේලාවේම වැඩ කරන්නේ නෑ..
    ඒත්.. අන්තිම මැච් දෙකේම මිනිහාගේ සුපුරුදු දක්ෂකම පෙන්නුම් කලා..
    කොහොම වුනත්..
    කණ්ඩායම ගැන මේ කාලයේදි කොයි කවුරුත් ව්වේචනය කරන එකෙත් ඒ තරම් වැරැද්දක් නෑ..
    හේතුව මැච් එකේ දිනුමක් වගේම පැරදුමක් වුනත් හිමි වෙන එක ඇත්ත..
    ඒත්. ලේසියෙන් ම අනිත් කණ්ඩායමට දිනුමක් දෙන එක ගැන හිතද්දි නම් අපිට ලොකු දුකක් ඇති වෙනවා..
    අමාරුවෙන් ගහලා දින්නා නම් ඒ හැටි දුකක් නෑ අපි පැරදුනාට..
    කොහොම වුනත්.. දැන් කණ්ඩායමට ලොකු වෙනස් විමක් වෙයි ඉදිරියේදි..

    ඇත්ත මචන්,මෙහෙම පරදිද්දී අපිටත් දුකයි .මේකට විසඳුමක් ඕන වෙනවා අපිට . එත් අපි එකා වගේ ඉන්න ඕන
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් එදා කියපු එක්ක ඇත්තනේ . ඔන්න අපේ කොල්ලෝ අන්තිම match දෙකම පට්ට විදියට දින්නා.එනිසා අපේ රට අපේ අභිමානය අපි රැක ගමු.රටටයි අපේ කොල්ලන්ටයි බනින්නේ නැතුව.අපි india නෙමේනේ..

    We Are Sri Lankan

    Remember This In Your Heart

    3d-yo.gif