මම මාස කිහිපයකට කලින් එලකිරි එකට ඉතාලියෙ පාතාල ගැන පොඩි ඉගියක් දුන්නා.
මෙන්න මගෙ ලිපිය
මෙ ලගදි දිවයිනෙ ඒ ගැන සම්පූර්ණ ලිපියක්ම ගිහින්.
මෙන්න ඒ ලිපිය. හැබැයි මේක ලියපු එක්කෙන ගොඩක් තරහෙන් ලියලා තියෙන්නෙ. එහෙම කියන්නෙ මේකෙ තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඒක හින්දයි.
ඇත්ත හැබැයි ඉතින් කියන්න බෑ...