සොර උවදුරකදී මොකක්ද කරන්න ඕන
හොරෙක් පැන්න වෙලාවකට මොකක්ද කරන්න ඕන ???
අවදානමට පෙර සූදානම
හොරෙක් පැන්න වෙලාවට කරන්න ඕනෙ දේවල් කියන්න කලින් කියන්න ඕනෙ දෙයක් තියනවා. ඒ තමයි මේ වගේ අවස්ථාවකදි තමන්ගෙ වාසියට හිටින්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන එක. හැම ගෙදරකටම හොරු පනින්නේ නැති උනත්...