tfs මචන් . එක ප්රශ්නයක් . හරි බැරි වෙලා හරි වාරික ගෙවන්න බැරුව වාහනේ උන් අරන් ගිය කියමුකෝ. එතකොට , අපි මුලින් අපේ අතින් ගානක් දාලනේ වාහනේ ගන්නේ . ඒවගේම කාලයක් ගෙවපු සල්ලිවට මොකද වෙන්නේ . leasing එකෙන් එක අපිට දෙනවද ? නැත්තම් නඩු කියලද ගන්න ඕන :confused::confused: