1. Shamil Max

    මෝටර් රථය ඕවර්හීට්

    මගේත් එක පාරක් traffic එක මැදදී blower horse එකේ leak එකක් ඇවිල්ල මාරම කට්ටක් කාවේ බන් .
  2. Shamil Max

    මූත්‍රා ගල් ගැන දැනගන්න......

    ගොඩක් වටිනවා මචන් . මේ ගැන දැනගන්න ඕන වෙලා හිටියේ
  3. Shamil Max

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    මචන්ලා මගේ car එක දකුණට කපද්දී . ලොකු වංගු . U Turn එකක් වගේ ගහද්දි කට කට ගල සද්දයක් එනවා . මොකක්ද ලෙඩේ. garage එකකට ගෙනියන්න කලින් ටිකක් දැනගෙන යන්න ඕන මචන් . නැත්තම් ගන කඩනවනේ :no:
  4. Shamil Max

    Hyundai Accent 2000 Thiyena aya set wemuda?

    meka tax ekka me price da machan . man wahane dakka . lassanai . mara look . indian labbawalwalata wadanam meka hodai wage
  5. Shamil Max

    දන්නා අපේ රටේ නොදන්නා තැන් ගැන

    හොඳ වැඩක් මචන් . දිගටම කරගෙන යමු
  6. Shamil Max

    කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු

    එල මචන් . වටිනවා. රේප් දුන්න
  7. Shamil Max

    ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

    අවාසනාවට මේක තමා ඇත්ත
  8. Shamil Max

    Motorcycle Carburetor Tuning.......

    Rep Machan +++. Ela
  9. Shamil Max

    නයි කූඹි එනවට මොකෝ කරන්නෙ?

    නයි කුඹී පැත්තකට දාපන් . මගේ වාහනේ ඇතුලේ කළු කුඹි බන් . එපා වෙලා ඉන්නේ . කෑමක් තියන්න බැ වාහනේ . එනවා රොතු පිටින් . උන්ව එලවන්න විදියක් ඇත්තෙත් නැ . අර චෝක් එක අඳින්නත් බැනේ වාහනේ ඇතුලේ . :sorry::sorry::sorry::sorry:
  10. Shamil Max

    සුක්කානමේ කතාව...

    Good Post Machan . Rep ++

    No contents