උන්ව ටුවර් එක යවපු කම්පැණි එකට සම්පූර්ණ වගකීම තියෙන්න ඔනේ මේකට. ඔනේ හරකෙක් දන්නවා මේ ක ෆට්ට රිස්කි ගමනක් කියලා. එතකොට ඉමජන්සි සිටුවේශන් එහෙකදි ඔනේ කරන බැක් අප් පැලෑන් එකක් තියෙන්න ඔනෙ. උන්ට එලියට එන්නත් බැරි නම් අඩු ගානේ ඕකට කේබල් ල්යින් එකක් වත් ගහන්න ඔනේ. මෙලෝ පකක් නෑ අන්තිමට. බිලියනයර්ස්ලා...