1. Dubairox

    රට වටේ යන ලෝයර් නෝනා😜🙈

    Mona kochchida ban. Ekige travel Vagan ekane
  2. Dubairox

    ෆ්‍රීලෑන්ස් කරන සිංහලුත් කපෝතියි!

    Eka thama awula. Infrastructure hadala . Government services speed and digital una nam dukak na Tax gewanna
  3. Dubairox

    නේටෝ ටැංකි වලට නෙළන නෙලිල්ල (ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට විශේෂ වාර්තාව)

    ඔවා කොහෙ ගෙවන්නද බන්. රටකුත් ඉතුරු වෙන එකක් නැතුව
  4. Dubairox

    පොලිසිය ගැන ඒක ඒක නිවුස් යන්නේ ඇයි මේ

    අනිවා මේ රටේ සේරම ස්ක්‍රීප්ට්. මාද්‍ය ඔය හැම එකටම ඉක්මනින් පුක දීලා ලොකු කරලා පෙන්නන්නවා. අපි සේරම ඕකට රැවටිලා. ඇර ගන්නවා. දේශපාලකයො දැන දැනම පට්ට ගොං කතා සහ පොරොන්දු දෙන්නෙ. මරි මොංගල් හැත්තක් රටේ ඉන්න බව දන්න නිසා. ඒ අස්සෙ රාජය ආයතන වල ඉන්න සේරම උන් ආතල් එකේ හොරා කකා ඒවා බංකොලොත් කරනවා...
  5. Dubairox

    නැන්දගෙ රත්තරන් ඉස්සුවැයි පිළිගන්න මත්තේගොඩ පොලිසි‌යෙන් 11 දැරියට දස වධ

    යකෝ පොලිසි වල ඉන්නෙ මහ තිරිසන් හැත්තක් නෙ. කාළකන්නි
  6. Dubairox

    මිනීමැරුමක් අල්ලන්න යද්දී සැකකාරියගේ ගෙදර පොලිස් ලොක්කෙක්

    සිරාවට. කෙලින්ම සස්පෙන්ඩ් කරන්න ඔනේ බලු හැත්ත
  7. Dubairox

    අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

    ශා උබ ඩේලි ජොයින් වෙන්න පලයන් මාසේ යද්දි උබේ ඇග හැදෙනවා ජොයින් වෙන්න කලින්ම😆😆
  8. Dubairox

    තනිකම

    උබට 27 දිම ඔහොම ෆීලීන්ග්ස් එනවා නම් අනිවාර්යයෙන් ම බැදපන්. නැත්තම් උබට 35 වගේ වෙද්දි සමහරවිට ඊට කලින්ම ස්ට්‍රෙස් වැඩි වෙන්න ගනී. ඩිප්‍රේශන් එන තරමට. ලොකේ ගැන හෝ කිසිම කෙයා එකක් නැතුව ෆුල්ම ආතල් එකෙ ඉන්න එකෙක්ට නම් සමහරවිට අවුල්ක් වෙන්න්‍ර් නැති වෙඉ. ඒත් වය්ස ටික ටික යනකොට තමා ඔලුවට එක එක...
  9. Dubairox

    Average day in western europe

    Wesa ballek ne. Podi ekawa allalla visik karapu vidiha. Shik
  10. Dubairox

    බන ගෙදර සීන් එක

    මේ දැන් කාපු ගුලිය හොදට වැඩ නේද?? 😆😆
  11. Dubairox

    මචං මට උපදෙසක් දීපන්

    ආස දේ බිස්නස් එකක් නම් සයිඩ් එකෙන් පටන් ගනින්. ජොබක් නම් පාර්ට් ටයිම් වගෙර් කරපන්. ඒක ස්ටේබල් වෙලා අවශ්‍ය විදිහට වෙඉ වගේ පේනවා නම් විතරක්. ජොබෙන් අයින් වෙලා ෆුල් ට්‍යිම් බැහැපන්
  12. Dubairox

    මාලයක් කැඩුවා කියා හෝටලයක කෑම ගද්දී පොලිසියෙන් උස්සන් ගිහින්..

    මේක කැරි වැඩක් නෙ. උගෙ පෙනුම අවුල්. අසරණ කොල්ලෙක්. අරූ නිකන් මූත් එක්ක ඇරියස් උනේ ඇයිද මංද? නිළය පාවිච්චි කරලා අසරණයන් තලන එක නම් හෙනම කැරි වැඩක්.
  13. Dubairox

    CM 125

    Gaththe 70/- / danata 1.20 vithara viyadam una. Thawa lakshayak wage yayi ithuru wada walata. Nawaththala thiyenne wade. Salli tikak set unama karnawa
  14. Dubairox

    CM 125

    Apo ewa hariyanne na machan. Original jepan bandayak ganin. Supiri bike eka. Ekama awula 6v eka vitharai. 45km wage karanawa. Man gawa supiriyak eka vikka. Dan nam Caliber 115 fuel issue eka hinda gaththa. Thawa CD 125 ekak hadamin pawathinawa.

    No contents