කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    image.png
    gFBzSzY.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉන්ටනෙට් නැති පත්තරවලින් තොරතුරු දැනගත්ත කාලේ අපි කොච්චර රැවටෙන්න ඇතිද? මට මතකයි අනූ ගණන්වල පත්තරේක කුන්ග්ෆූ ගැන ලියපු ලිපියක තිබ්බා ඇඟ පුරා පහර දෙන්න පුලුවන් නිල තුන්දාස් ගානක් තියෙනවා කියලා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    Not gonna lie, I was a big fan of his articles back in the war days. :(

    PS - Putting aside any judgmental "haha," his war report articles were really good. Maybe I was being too patriotic at the time, or we didn't have many sources to get the actual news from.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    TV එකට මහින්ද පතිරණ, radio එකට හඩ්සන් සමරසිංහ , පත්තරේට කිර්ති වර්ණකුලසූරිය.

    පචමයි ලියන්නේ. කියන්නේ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එන්න එන්නම විකිනුම අඩු වෙනව.කොල තින්ත පාට්ස් අමුද්‍රව්‍ය ප්‍රශ්න නිසා සැහෙන පාඩුවට දුවන්නේ. මේ පත්තරේ නම් ඉදිරි අවුරුදු දෙක තුල නවතිනවමයි. ලංකාදිපේ තමයි ප්‍රයිවට් ඒවා වලින් ටිකක් හරි අදින්න පුලුවන්. රජය ෆන්ඩ් කරලත් ලේක් හවුස් එක නස්තන්. සල්ලි දාලවත් ඇදන් යන්න බැ. ඉස්සර අපෙන් ලිපි ගන්න ආපු අයම අද අපෙන් සල්ලි අරන් මුදලට ඒවා දාන්න බැරිද කියලා අහනවා.

    පත්තර නැති වුනා කියලා ඉංගිරිසි සයිබරේ අපේ උන් සිංහල කරන් ඉන්⁣නෙ. බයියො නම් කොහෙත් හැදනෙවා

    Moo inne Divaina paththare, Lake House nevei.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,869
    113
    Homagama
    Moo inne Divaina paththare, Lake House nevei.
    ඉතින් මම එහෙම කොහේහරි කියලා තියනවාද? නැනේ.
    මම කියලා තියනවා මේ පත්තරේ වැහෙනවා කියලත්.
    ලෙක්හවුස් එක ගැන කියලා තියෙන්නේ වෙන කතවෙක්. ඔයා පටලං
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඉතින් මම එහෙම කොහේහරි කියලා තියනවාද? නැනේ.
    මම කියලා තියනවා මේ පත්තරේ වැහෙනවා කියලත්.
    ලෙක්හවුස් එක ගැන කියලා තියෙන්නේ වෙන කතවෙක්. ඔයා පටලං
    Loku paththara (Lake House, Wijaya, Upali) vahenne na. Adu gaane online editions hari karagena yanava.