අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මේ බස් දැක්කම අප්පිරියයි බන්

    View attachment 207991

    ලොරි තොරණ අති සුපෝපබෝගී ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO:. ලොරි චැසියට ටකරන් තහඩු ගහපු ලදරම් ගූ ගොඩත් දාර පොන්නයෝ අති සුඛෝපබෝගී කියලා නූගත් අඩුකුලේ වේස ගව බයියොන්ට මාකටින් කරන්නේ. ඉල ඇදෙනවා යකු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඕව අල්ලන එකනං ලොකු දෙයක්...

    අර led හෙඩ් ලයිට් එක ගැන දන්නවද..?
    එක ලයිට් එකකට led 6ක් එනව, ඩිම් කරාම ඒ 6න් 3ක් නිවෙනව...
    ඉස්සරහින් එන එකාට පේන්නෙත් නෑ. බස් එක එලවන එකාට පාර පේන්නෙත් නෑ... ත්‍රීවීල් කාරයො හයි කරගෙන ඉන්නෙත් ඔය ජාතියෙ ලයිට් තමයි ..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Nugath moda pakai. Munta mole thiyenawa nam Oye hadana ganath dala Luxury bus ekakma ganna thibbane . Passenger ta kisima pahasuwak na owayen. Eliya pumbana welawe standard ekata bus eka hadala Seat supiriyata hadanna thibbane. Athule fan ekak 2k danna thibbane. :lol: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    බස් එකක් තියෙන අඩු කුලේ පොන්නයෙක් ඉන්නවා ගෙවල් ලග ඒ යකාට උගේ බස් එක හරිම ලොකුයි රෑට අපි එළියේ හිටියොත් ඌ අපේ ගෙදර ලග බස් එක නවත්වන් ඉන්නවා විනාඩි 10 විතර
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවට කැමති අඩු කුලේ හැත්තක් ඉන්නව බං.FB page වල මොනා හරි කිවිවොත් බුරාගෙන ඵනව කුහකයෝ කියල.ඵක පාරක් මම ඔය සුකුරුත්තන් දාපු බස් ඵකක අයිතිකාරයෙක් කරන page ඵකක ඒ බස් ඵකේ පික් ඵකකට හිනා emoji යක් දාල උෟට තද වෙලා මාව block කරා..
    mekath dala link eka meke dahanko denna ridenna
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඕව අල්ලන එකනං ලොකු දෙයක්...

    අර led හෙඩ් ලයිට් එක ගැන දන්නවද..?
    එක ලයිට් එකකට led 6ක් එනව, ඩිම් කරාම ඒ 6න් 3ක් නිවෙනව...
    ඉස්සරහින් එන එකාට පේන්නෙත් නෑ. බස් එක එලවන එකාට පාර පේන්නෙත් නෑ... ත්‍රීවීල් කාරයො හයි කරගෙන ඉන්නෙත් ඔය ජාතියෙ ලයිට් තමයි ..
    Affa ow oka hi karapu ewage low beam ekak naa bung..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ බස්, පාරේ මිනිස්සු පටවාගෙන යනකොට අල්ලලා, මිනිස්සු රස්තියාදු කරලා, පාරවල් බ්ලොක් කරලා මේ කරන්නේ බොරු සෝබන වැඩක්. මේ ප්‍රශ්නේ විසඳන්න තියන පහසු ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව, ඉඳ හිට බස් එකක් අල්ලලා මාධ්‍ය වලට පෙන්නලා වැඩක් නැහැ.

    හැම බස් එකක්ම අවුරුද්දක් ගානේ fitness certificate එක ගන්න ඕනෑ. ඒක දෙනකොට, මේ වගේ පාරවල් අයිනේ නොවෙයි, වාහනය උස්සන්න පුළුවන් hoist එකක් හෝ ramp එකක දාලා යට තියන දේවල් පවා සම්පුර්ණයෙන් පරීක්ෂා කිරීමේ හැකියාව තියනවා. දැන් මෙතැන පරීක්ෂා කරන මිනිස්සු ඇඳුම් වල කුණු ගෑවෙනවට යටට එබිලා බලන්නේ වත් නැහැ.

    ෆිට්නස් දෙනකොට ඒ සඳහා guidelines තියනවා. එහිදී, මුළු වාහනයම පූර්ණ පරීක්ෂාවකට ලක් කල යුතු වෙනවා.ඒ guidelines වලට අනුකූල නැත්නම් fitness නොදිය යුතුයි. එවිට බස් හිමිකරුවන්ට මේ විකාර ගලවනවා හැර වෙන විකල්පයක් නැහැ.

    මේ වාගේ තොරොම්බල් කඩ වලට fitness certificate නොදිය යුතු බවට නීති පනවලා,(නීති පනවන්න දෙයක් නැහැ, දැනට තියන නීතිය හොඳටම ප්‍රමාණවත්) ඒ නීතිය ක්‍රියාත්මක කිරීම මුලින්ම කල යුතුයි. ඊ ලඟට, මේ වගේ වේල් කරත්ත වලට fitness දෙන examiner ලා ට යම් දඬුවමක් (දඩ ගැසීමක්, එක්සැමිනර් ලයිසන් කැන්සල් කිරීමක් වගේ) කළා නම් එක අවුරුද්දක් ඇතුලත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනවා.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    මිනිස්සුන්ව රස්තියාදු කිරිල්ලටනම් මාත් විරුද්දයි. හැබැයි ට්‍රිප් යන උන්නම් කරන්න දෙයක් නෑ, උන්ගේ ආසවටනෙ ඒ බස් එකේ ට්‍රිප් එක යන්නෙ. වාහනේ නැතුව fitness certificates දෙන රටක ඔය fitness, laws ගැන කතා කරලා වැඩක් නෑ බං. මොකද හෙන කාලෙකට කලින් ඔය දම් පාට දැරහැවේ stickers ඔක්කොම ගැලෙව්වා මට මතක විදියට. ඒත් ආයෙත් ඔය යස අගේට තොරණක් කරගෙන දුවන්නෙ