1. Dubairox

    ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

    Motivation ekak ganna one thaman hithala. Udema nagitinna. Nitharama pirisiduwa inna. Time table ekak ma nathath eka shedule ehekata wada tika piliwelakata hada ganna. Ppdi welawal meditation karanna loku dewal newe. Mind eka tikak relax wennai focus wennai. අනිවාර්යයෙන් podi exercise tikak...
  2. Dubairox

    Social Media Marketing කරන අය

    කැරිම උපදෙස් ටික හුම්තො😆😆😆
  3. Dubairox

    දෙල්-ගසේ-කතාව

    දෙල් මාලුවයි/ මැල්ලුමයි/ සීනී දාලා හදන ස්වීට් එකයි සුපිරි... මං නම් ෆට්ට ආසයි
  4. Dubairox

    Rolls Royce කාර් ඵකක යතුර කාර් ඵක උඩම තිබ්බත් නැතිවෙන්නේ නැති රටක්..😱

    එහෙ CCTV නැති තැනක් නැති තරම්. හොරකම් කෙරුවොත් පැය 24ට කලින් බඩු බනිස්😅. හොදම එකෙන් ගේමක් ගැහුවා ලංකාවෙ එකෙක්, මතක්ද නිව්ස් එකක් ගියා ටීවී එකෙ. විශාල වටිනාකමක් තියෙන මැණිකක් පන්නලා කියලා. උන් පැය 6දාස් ගාණක් ද මංද CCTV පැය චෙක් කරලා. අරූව අල්ලගත්තා. ගල ලංකාවට ත් ඇවිත්. ආපහු ගෙන්නවාගත්තා.
  5. Dubairox

    පොඩි අයගේ වකුගඩු

    දරුවා සුවපත් වෙවා.... !!!
  6. Dubairox

    බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....

    මචන්. වාහනයක් බයික් එකේ ඉදන් ඔන වාහනයක්. එළවද්දි. ගොඩාක් Concentration වෙන්න ඔනේ. නිතරම. ස්‍යිඩ් මිරස් වලින් දෙපැත්ත බලන්න ඔනේ. ඉස්සරහ යන සහ එන වාහන ෆෝකස් කරන්න ඔනේ. ඇස් වල අවුල්ක් නැති. සාමාන්‍ය කෙනෙක්ට උනත් ඩ්‍ර්‍යිව් කරනකොට. කොච්චර අවදානෙන් ගියත් සමහර දේවල් වරදිනවා. අනික කණ්නාඩි වලින්...
  7. Dubairox

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    TFS. කණගාටුවට කරුණ. වනජීවී එකෙ උන්වත් ඔය විස්තර දන්නවද දන්නෑ. ඇමතිය නම් කෝමත් මැටි මෝල්ලුන්‍ර් එන්නෙ. ලලංකාවෙ වැඩි කල් යන්න කලින් අලි දකින්නවත් වෙයිද මංද. දැනටත් පොඩි ගහණයක් ඉතුරු වෙලා ඉන්නෙ.
  8. Dubairox

    ⛔️බිස්කට් කම්පැනි දෙකක් වැහෙන ගානට ඇවිල්ලා ලු. බංකොලොත් වෙයි ද?

    Eka aththa. Minissu parissamen viyadam karanne dan. anik paththen sadarana nathi vidihata mun ganan wadi kaleth. Sales adu wenakota ganan adu kare
  9. Dubairox

    ශ්‍රී ලංකාවේ රුපියල ගැන අනතුරු අඟවයි⚠️📛

    $ eka adu unata badu mila adu wenne na. Eka hinda aduma oka 300 ye rate eke wath stable wenawa nam loku deyak. Unpredictable ithin oya koi labbath.
  10. Dubairox

    ඉස්ලාම් ආගම සිරාවට

    Na machan shia main capital eka Iran. Anith ratawal walath innawa minority wage. Baharain saha lebanon wala government yanne christian. Ewath freedom hodai. Nithi wadima saudi thama. Etg dan unuth tika tika shape wenwa. Issarahata wada. Middle east range eke hambakarannai. Athal eke innai Dubai...
  11. Dubairox

    ඉස්ලාම් ආගම සිරාවට

    Ow sunni. Eth un danna thiyena fun serana dagena full ma chill life ekak ban gatha karanne. Drinks / Clubs / hukers nikan laswgas wage
  12. Dubairox

    ඉස්ලාම් ආගම සිරාවට

    අවුරුදු 12ක් UAE වල හිටියා. ෆ්‍රෙශ් පෝර්ක් ඔනෙ වෙලාවක ගන්න තැන් තියෙනව. අපි පබ්ලික් කිචන් වල එවා හොදි හදන් කනවා. බීච් වල ඔප්න්ලි බාබකුයි දානවා. ඔනේ වෙලාවක හොදට ඩ්‍රින්ක්ස් දානවා. දැන් ඉස්සරට වඩා තවත් සැහෙන්න ෆ්‍රීඩ්ම්. ඔය බිජ්ජවල් කිසි දෙයක් නෑ හැබැයි. 🥴🥴
  13. Dubairox

    මේවා බලන්න ඇබ්බැහි වෙලා..

    උබ හරකෙක් වීගෙන එනවා වගේ තේරෙන්නෙ නැද්ද? 😆😆😆
  14. Dubairox

    අපේ ගෙදර බූතයා

    භාගයක් දියන් ගොඩ දාලා දෙන්න🤣🤣🤣
  15. Dubairox

    1 USD =280 lkr

    Badu mila adu karanna kiyapan fako. Fake $ eka adu unata badu mila adu wenne na wadi wenawa. Mona fakak da kari ranila karanne😆😆😆
  16. Dubairox

    ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...

    Ow eka aththa. Telecome wesawo thama . Manipulate karanne.
  17. Dubairox

    ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...

    ආඩම්බරයි ස්‍රී ලංකා 🤣🤣🤣 Dan watema badu hambuwei😆😆
  18. Dubairox

    මොන හු.. යන්නක්ද මේ.....

    ඔව් මාර කැම්‍රිරි වැඩේ ඒක. ගාන අඩු වෙනවා. බඩු මිල අඩු වෙන්නෙ නෑ. අප්පටසිරි වීගෙන එන්නෙ🤯
  19. Dubairox

    ඉන්දියාවේ යන tourist ලා ගොඩක් අය මෙහෙම කියනවා..

    අනිවාර්යයෙන් ඒක නම් නැති කරන්න බැ. මකලා හදන්න වෙනවා.

    No contents