kandy thibba private hospital ekak... mata nama mathaka ne.... e kale hamba karapu okkoma iawarai ekata... pau appachchi....
machan ube case eka thiyenne eye lens ekeda ? eka transplant karanawa neda ? Ubata ehema ekak karala nadda ?
dont give up
kandy thibba private hospital ekak... mata nama mathaka ne.... e kale hamba karapu okkoma iawarai ekata... pau appachchi....
Epaaa.mage agili 2k kotai kiyla bike license denna ba kiwwa.medical gihin ba kiwwoth itapsse wade complex wenwa.RMV sure na pissu huththala inne wena ratawala ath,kakul nathi minissuth wahana elawanawa.e nisa horen hadaganna kiyak hari wiyadam krla puluwn tharam try krapan.meka lankawa bn meke sadaranawa wada karana unta kela wenawa!kannadi dana unuth license gannawa. ube eka ahak hodata penawanm awlak wenne nahane. RMV ghin medical ekata palayan. ethanin kerena widiya kiyai ubata.
Meka kiyla refugee ganna balapanනීතිය ඕකනං රට මාරුකරපං.
යුරෝප් ගොඩක් රටවල තනි ඇහේ පෙනීම තියෙන අයට ලයිසන් දෙනව. ලංකාවේ නං ඇස් දෙකක් මදි හතරක් වත් ඕන.
![]()
kandy thibba private hospital ekak... mata nama mathaka ne.... e kale hamba karapu okkoma iawarai ekata... pau appachchi....
machan ube case eka thiyenne eye lens ekeda ? eka transplant karanawa neda ? Ubata ehema ekak karala nadda ?
dont give up
ow eka thama math me ahanne bike ekak elawaganna thibbaanam ethiEpaaa.mage agili 2k kotai kiyla bike license denna ba kiwwa.medical gihin ba kiwwoth itapsse wade complex wenwa.RMV sure na pissu huththala inne wena ratawala ath,kakul nathi minissuth wahana elawanawa.e nisa horen hadaganna kiyak hari wiyadam krla puluwn tharam try krapan.meka lankawa bn meke sadaranawa wada karana unta kela wenawa!
Agreedඅධ්‍යයනයන් වලින් පෙන්වා දී ඇත්තේ එක් ඇසක පෙනීම නැති වූ වැඩිහිටියන්ට චලනය වන වස්තූන් නිවැරදිව හඹා යාමට, දුර විනිශ්චය කිරීමට සහ ගැඹුර වටහා ගැනීමට ඇති හැකියාව අඩු වී ඇති බවයි. ඕක තමයි ගැටලුව ඵහෙත් ඔවුන්ගේ තත්ත්වය නිවැරදිව අවබෝධ කරගෙන අක්ෂි වෛද්‍යවරයාට තීරනයක් දිය හැකියි. සමහර රටවල එක ඇසක පෙනුම ඇති අයට බලපත්‍ර ලබා දෙනවා.
බොහුකාන්......තෝ වගේ කරුමෙට ඉපදුන හුත්තිගේ පුතාලා ලයිසන් නොගන්න එකමයි හොඳ
මැරිලා පලයන් හුත්තිගේ පුතා තෝ වගේ සොමියට ගහලා ඉපදුන පොන්නයෝ රටටත් බරක්'බොහුකාන්......
Bro, umbata license hadaganne puluwan, mama danne ekek karagaththa.
legal method - monocular vision category
mekedi nam umba medical eka ganne giyama umbata kiyanawa eye surgeon kenegen umba medically fit kiyala certify karan enna kiyala, eka karagena RMV yanne oni habai meke case 2k thiyanawa
1. License denna umbe name ekata thiyana vehicle withrai (hema vehicle type ekakma ba , selected set ekak ) , mekedi umba car ekata additional mirrors ehema gahala eka RMV ekata car eke book ekath ekka aran gihin certify karala then thama license ganne puluwan,
2. me license eka every 2 year renew karanne oni , car eke number eka license eke print karanawa e wagema car eke sticker ekak gahanawa enisa wena type ewa drive karanne ba kollo

ඔව්. Depth of field පේන්නෙ නෑ තනි ඇහෙන්. 3D ගතිය පේන්නෙ නැහැ. මගෙ ඇහැට වතාවක් ග්‍රයින්ඩර් කරද්දි යකඩ කුඩක් ගිහින් ඒක අහක් කරල එන්න ආවෙ බයික් එකේ. වම් ඇහැට ඩ්‍රෙසිං එකක් දාල තිබ්බෙ. හරි අමාරුයි පාරෙ යන්න.ඇස් දෙකම පේන්න ඔනෙද බන් ලයිසන් ගන්න ?